විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඊයේ (06දා) පාර්ලිමේන්තුවේදී මූලාසනයට ‘මැදට පනින්න එපා’ යනුවෙන් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මූලාසනයේ සිටි නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි…
ජනහඬ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් වීමට ගත් තීරණය ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක බව අචාර්ය නිතීඥ ප්‍රතිභා මහානාම හේවා මහතා පවසයි. ඔහු…
රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබේ. ජනාධිපති…
වායු දූෂණයත් සමග ඇති වන විවිධ රෝගාබාධ හේතුවෙන් ලොව පුරා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.…
ලොව පුරා සිටින සියලුම යුඑස්ඒඩ් කාර්ය මණ්ඩලය හෙට (07) සිට නිවාඩු යැවීමට ඇමරිකානු රජය තීරණය කර තිබේ. විශේෂ කාර්යයන්වල නිරතවී සිටින කාර්යමණ්ඩල සාමාජිකයින් කිහිපදෙනකු පමණක්…
මේ අවස්ථාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් කිසිසේත්ම වාහන ආනයනය කිරීමට අදහස් නොකරන බව කැබිනට් ප්‍රකාශක හා ජනමාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට්…
ක්‍රිෂ් ගනුදෙනුව තුළින් රුපියල් මිලියන 70ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කළ බවට චෝදනා කරමින් පවරා ඇති නඩුවට ලබන 18 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම…
වී සඳහා මහා පරිමාණ වී මෝල් හිමියන් සහතික මිලට වඩා වැඩි මුදලකට වී මිලදී ගන්නා බවත් ඉදිරියේදී සහල් ප්‍රශ්නයට එය අනිසි ලෙස බලපානු ඇතැයි සමගි…
ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි. ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම්…
රාජ්‍ය ආයතනවල ලාංඡන යොදා ගනිමින් රැකියා ඇබෑර්තු පවතින බවට ව්‍යාජ දැන්වීම් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර පුද්ගලික දත්ත සොරා ගැනීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී…









