ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින්…
ජනහඬ
බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාර එල්ල කළ සැකකාර පුද්ගලයාව අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඉන්දියාවේ මුම්බායි නගරයේ දී පොලිසිය විසින් මෙම…
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව එළඹෙන ඉරිදා සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් (TikTok) යෙදවුම තහනම් කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ටික්ටොක් යෙදුම අයත් ‘බයිට්…
මේ දිනවල ඇදහැලෙමින් පවතින අධික වර්ෂාවත් සමග ජලාශ වල ජල මට්ට ඉහළ යාමත් සමග කලාඔය පිටාර ගැලීම හේතුවෙන් එළුවන්කුලමෙන් විල්පත්තුව ජාතික වනෝද්‍යානයට පිවිසෙන පිවිසුම් දොරටුව…
ලොව ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී. නාළිකාව මඟින් මේ වසරේ ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් අතරින් 9 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව නම්…
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති…
දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර…
ඇල්ල ඔඩිසි ඊ ටිකට් මාෆියාව සම්බන්ධයෙන් සොයා බැලීමට එම මෘදුකාංගය හඳුන්වා දුන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ නිලධාරීන් සාකච්ඡාවක් සඳහා කැඳවන බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර…
සුළු පිරිසක් සතුටු කිරීම සඳහා වාහන ආනයන කිරීමට ඉඩ දී රුපියල බාල්දු වීමට ඉඩ නොතැබිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා පැවසීය. ජනතාවට තවත්…
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර…









