Press "Enter" to skip to content

ජනහඬ

රියදුරන්ගේ වැරදි 10 දා සිට දත්ත පද්ධතියට එකතු වෙයි

මාර්ග නීති උල්ලංඝණය කරන රියදුරන්ගේ තොරතුරු ලබන අප්‍රේල් මස 10 වැනිදා සිට දත්ත පද්ධතියට ඇතුළත් කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය. දඩය…

ලිංගික සේවන පනත ඉවත් කර ගනී

බාලවයස්කාර ගැහැණු දරුවකුට සිය කැමැත්තෙන් ලිංගික සේවනයේ යෙදීමට හැකි වයස 16 සිට 14 දක්වා අඩු කිරීමට අදාළ විධිවිධාන ඇතුළත් පනත් කෙටුම්පත ඉවත් කර ගැනීමට රජය…

කිරිපිටි මිල අඩු කරයි

ආනයනික කිරිපිටි මිල අද (24) මධ්‍යම රාත්‍රීයේ සිට අඩු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්‍ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (24) පස්වරුවේ පැවසීය. ඒ…

රෆා ආක්‍රමණය කරනවාමයි

යුද්ධයෙන් අවතැන් වූ මිලියන 1.5 ක ජනතාවක් නවාතැන් ගෙන සිටින රෆා නගරය ඇමෙරිකාවේ සහාය නොමැතිව හෝ ආක්‍රමණය කරන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පසුගියදා පැවති…

ජනපතිගෙන් කෘෂිකර්මට අමතර මිලියන 2500ක්

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික නව්‍යකරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැයෙන් වෙන් කල මුදලට අමතරව තවත් රුපියල් මිලියන 2500ක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා දී තිබේ. මෙම රුපියල්…

මිරිස් වේලන්න මිලියන 356ක යන්ත්‍රාගාරයක්

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් රුපියල් මිලියන 356ක වියදමින් වව්නියාව පාලමොටෙයි ප්‍රදේශයේ ඉදි කළ වියළි මිරිස් සැකසුම් හා…

රට ගොඩ යන මග තීරණය කළ යුත්තේ තරුණයන්

පසුගිය ආර්ථික අර්බුදය හමුවේ අත්විඳි පිඩාවන් මතු පරපුරට උරුම වීමට ඉඩ නොතබා රජයේ වැඩපිළිවෙළට සහාය ලබාදීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.…

නව ලොවට ගැළපෙන නව චින්තනයකින් බිහිකිරීම IIHS දැක්මයි

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) 2001 වර්ෂයේදී American College of Health Sciences (ACHS) ලෙස ආරම්භ විය. මෙම අධ්‍යාපන…

අලුත්වැවමුලන නවම් පෙරහැර 21 සිට 31 දක්වා පැවැත්වේ

අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය හෙට සිට අලුත්වැවමුලන සිරිධම්මරතන මහා විහාරස්ථානයේ නවම් මහා පෙරහැර මංගල්‍යය මාර්තු මස 21 සිට 31 දක්වා පැවැත්වීමට…

මනෝ විද්‍යාව, පෝෂණවේදය හා සම-සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ පාඨමාලා රැසක් IIHS වෙතින්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇති වන කාලීන වෙනස්කම්වලට ගැළපෙන අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට අවස්ථාව සළසන මෙරට ප්‍රමුඛතම සෞඛ්‍ය අධ්‍යාපන ආයතනය වන International Institute of Health Sciences…