Press "Enter" to skip to content

ජනහඬ

උද්දික රංගනය මෙහෙයවූ ඒ.එස්.පී. සංජීවගේ වාහන – ඉඩම් තහනම පෙබරවාරියට දික්වෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතාගේ වාහනයකට වෙඩි තැබීමේ රංගනය මෙහෙය වූයේ යැයි කියන වැඩ තහනමට ලක්ව සිටින සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අයත්…

මින් ඉදිරියට මා ශ්‍රීලනිප සභාපති නොවේ

තමන් මින් ඉදිරියට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීමට අපේක්‍ෂා නොකරන බවත් මේ වනවිට එම පක්‍ෂයේ සභාපතිවරයා හා ලේකම්වරයා ලෙස කටයුතු කරන නිමල්…

ඇමරිකාව පැනවූ අතිරේක තීරු බදු සම්බන්ධයෙන් චීනයේ දැඩි විරෝධය

චීනයේ ඇතැම් නිෂ්පාදනවලට ඇමරිකාවේ අංක 301 දරන තීරු බදු වගන්තියට අනුව ක්‍රියාත්මක බදු අනුපාතය තවදුරටත් ඉහළ නැංවීමේ ඇමරිකානු තීරණයට චීනය ප්‍රතිචාර දක්වයි. චීනයෙන් ආනයනය කෙරෙන…

නාමල්ගේ නීති උපාධිය ගැන විධිමත් පරීක්ෂණයක් කරන්න

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නීති විභාගයට පෙනී සිටි ආකාරය පිළිබඳ මීට වසර 11කට පෙර කෙසෙල්වත්ත පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් කඩිනමින් පරීක්ෂණ පවත්වා නීති ක්‍රියාමාර්ග…

කලාපයේ ආරක්ෂාවට හානිදායක වන ලෙස ශ්‍රී ලංකා භූමිය භාවිතයට ඉඩ තබන්නේ නෑ

ඉන්දියාවේ ආරක්ෂාවටත් කලාපයේ ස්ථාවරත්වයටත් හානිදායක වන කිසිදු ආකාරයකින් සිය භූමිය යොදා ගැනීමට ශ්‍රී ලංකාව ඉඩ නොදෙන බවට තමා ඉන්දියානු අගමැතිවරයාට සහතික වූ බවද අනුර කුමාර…

මහ මැතිවරණයේ අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද ප්‍රසිද්ධ කෙරේ

පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන…

දයාසිරිව ශ්‍රීලනිප විනය කමිටුවට කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ…

නව කථානායක ලෙස ජගත් වික්‍රමරත්න තෝරා පත්වෙයි

10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න. මහතා තේරී පත්විය. ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය. නව කථානායකවරයා වෙනුවෙන් වූ…

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු දිවුරුම් දෙයි

අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු දිවුරුම් දී තිබේ. ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය. එම පිරිසට සමගි ජන බලවේගය සහ නව ප්‍රජාතන්ත්‍රවාදී…

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවු වැසි

අද (17) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ…