ශ්‍රී ලංකාවේ LGBTQ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාළ ලිපිය නිකුත් කර ඇත්තේ දේශපාලන අධිකාරිය සමඟ සාකච්ඡා නොකොට බව…
ජනහඬ
නුගේගොඩ ප්‍රදේශයේ හෝටලයක තිබූ පිහිණුම් තටාකයක ගිලී දරුවෙකු මියගොස් තිබේ. ඊයේ (08) සවස මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි. මියගොස් ඇත්තේ වයස අවුරුදු 05…
අ.පො.ස.(සා/පෙළ) විභාගය 2024 හි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර ඇති බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල…
වසර 12කට වරක් පිපෙන ඇන්තෝනියස් කුලයට අයත් නෙළුව මල් බලන්න සති අන්ත දීර්ඝ නිවාඩුවත් සමඟ හෝර්ටන්තැන්නට විශාල පිරිසක් පැමිණි බව හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන…
2012 වසරේදී කටුවන ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු මරා දැමීමේ චෝදනාවට වරදකරු වූ ජී.ජී. අමරසිරි හෙවත් ජුලම්පිටිය අමරේ නමැත්තාට තංගල්ල මහාධිකරණය විසින් නියම කර අභියාචනාධිකරණය විසින් තහවුරු…
හිටපු ජනපතිවරුන්ගේ වරප්‍රසාද අහෝසි කිරීමේ පනත සම්මත කිරීමත් සමගම ජනපතිවරුන්ට ලැබූ බොහෝ වරප්‍රසාද මේ වන විට අහිමි වී තිබේ. ඒත් එක්කම හිටපු ජනපති මහින්ද රාජපක්ෂ…
මෙරට තරුණ පරපුරේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. ඒ අතරින් වැඩිම…
හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා…
ප්‍රයිම් ලෑන්ඩ් රෙසිඩන්සීස් සමාගම (Prime Lands Residencies PLC) තම ඩිජිටල් නවෝත්පාදන හැකියාවන් වෙනුවෙන් යළිත් වරක් ස්වර්ණමය ඇගයීමකට ලක්වීමට පසුගියදා සමත් විය. ඒ අඛණ්ඩව දෙවැනි වරටත්…
රට මුහුණ දී ඇති අභියෝග ජයගන්න තීරණාත්මක ක්ෂේත්රවලට ඵලදායී ලෙස විසඳුම් සෙවීමට පර්යේෂකයන්, විද්වතුන්, වෘත්තිකයන් සහ ප්රවීණයන්ගේ සක්‍රිය දායකත්වය රජයට අවශ්‍ය බව අගමැතිනි, ආචාර්ය හරිනි…