Press "Enter" to skip to content

ජනහඬ

විමර්ශන ඒ මේ අත හරවන්න හැදුවට අපි ඒවා පිළිගන්නේ නෑ

පසුගිය කාලයේ සද්ද නැතිව හිටපු සමහරුන්ට දැන් අමුතු කැක්කුමක් ඇවිත්. මේ පාස්කු වාර්තා කලින්ම අපිටත් ලැබුණා. ඒකේ පොඩි කට්ටකමක් කරලා දේශපාලනවාසි ගන්න. මේ ආණ්ඩුවට සම්බන්ධ…

සැබෑ වරදකරුවන් සොයනවා – මේ හදන්නේ ඇත්ත යට ගහන්නයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් ක්‍රියාත්මක වන විට මෙතෙක් කාලයක් කෝමා සිටි අය දැන් අවදි වී සිටින බවත් ඔවුන් පෙරළන බාල්දිවල ජාතික ජන බලවේගය පැටලෙන්නේ…

ගම්මන්පිල ට චෝදනාවක්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අධිකරණවල විභාගවන නඩුවල ප්‍රධාන සාක්ෂිකරුවන් වී සිටින රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකරගේ විශ්වසනීයත්වය බිඳහෙළීමට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා උත්සාහ දරන…

2021 දී යැවූ මනි ඕඩර්ස් ගැන ගැසට් නිවේදනයක්

නිකුත් කළ දින සිට වසර දෙකක් ඉක්ම ගොස් ඇති මුදල් ඇණවුමක් යළි වලංගු කිරීම සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 2021 ජනවාරි 01 සිට…

පාස්පෝට් අද සිට බෙදා හරිනවා

ඇණවුම් කරන ලද නව විදෙස් ගමන් බලපත්‍ර තොගය පෙරේදා (19) රාත්‍රියේ මෙරටට ලැබුණු බවත් ඒ අනුව අද (21) සිට ඒවා බෙදාහැරීම සිදුකරන බවත් කැබිනට් අමාත්‍ය…

බදුල්ලේ ජනතාවගේ ඉල්ලීම නිසා යළි දේශපාලනයට ආවා

තමන් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයට සමුදීමේ කතාව පිටුපස නොකී කතාවක් ඇති බවත් සිය කඳවුරේ කිහිපදෙනකුගේ සහාය මත තමාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ තැතක් තිබූ බවත් සමගි…

ශ්‍රී දළදා මාලිගාවේ කඨින පින්කමට සජිත් එක්වෙයි

ෙෙමහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික කඨින චීවර පූජා මහෝත්සවය මෙවරත් ඉකුත් 18,19 දෙදින පැවැත්විණි. ශ්‍රී දළදා මාලිගාවේ තේවාව භාර, සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර…

පාස්කු බෝම්බයේ රහස අද උදේ හෙළි කරනවා

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා එනම් එස්. අයි. ඉමාම් සහ ඒ. එන්. ජේ. ද අල්විස් වාර්තා දෙක අද (21) උදේ දහයට හෙළි…

පාස්කු ප්‍රහාරය ගැන සාධාරණ පරීක්ෂණයක් කරනවා

පාස්කු ප්‍රහාරය පිළිබඳ විධිමත් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තමා උපදෙස් ලබාදී ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජාතික…

අද මි.මී. 100ට වැඩි තද වැසි

අද මි.මී. 100ට වැඩි තද වැසි බස්නාහිර, සබරගමුව, දකුණ, වයඹ සහ උතුරු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…