Press "Enter" to skip to content

ජනහඬ

ඉරානය සමඟ සති දෙකක සටන් විරාමයක් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත්කරයි

ඉරානය සමඟ සති දෙකක කාලසීමාවකට සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිවේදනය කර තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා සිට Truth Social ගිණුමේ සටහනක් තබමින්…

අදත් දිස්‍ත්‍රික්ක කිහිපයකට හවස 1න් පසුව වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ප.ව 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

හැමදාම පායන කාලෙට විදුලිය කප්පාදු කළා… අපි නොකර ඉන්න උත්සාහ කරනවා…!

වියළි කාලගුණයක් පැවති අවස්ථාවල ඉතිහාසය පුරා විදුලි කප්පාදුවක් සිදු වූ බවත් තම ආණ්ඩුව විදුලි කප්පාදුවකට නොයා සිටීමට උත්සාහ කරන බවත් ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…

ගුරුවරුන්ගේ දුෂ්කර දීමනා වැඩි කරන්න ආ ආණ්ඩුව තිබ්බ එකත් කපලා…!

පාසල් ගුරුවරුන්ගේ දුෂ්කර දීමනාව රු. 1500කින් වැඩි කරන බවට 2026 අයවැයෙන් පොරොන්දු වුවද මේ වන තුරු එය ඉටුකර නොමැති බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝෂප්…

ලංකාවේ දරුවන් ගැන භයානක අනාවරණයක්

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ පසුගිය 2025 වසරේදී ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි 10,000කට අධික ප්‍රමාණයක් වාර්තා වී ඇති බවයි. ඒ අනුව එම වසර…

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් සියලුම පාසල් සිසුන්ට විශේෂ දැනුම්දීමක්

ඉදිරියේදී ඇතිවිය හැකි එල්-නිනෝ (El-Niño) තත්ත්වය සහ ගෝලීය ඉන්ධන අර්බුදය හමුවේ මෙරට බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා පාසල් සිසුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට…

QR ඔත්තේ – ඉරට්ටේ ඉවත් කිරීම ගැන ඇමති කියයි

මැදපෙරදිග යුද්ධය ආරම්භ වීමත් සමග ඇතිවූ බලශක්ති අර්බුදය රජය විසින් මේ වනවිට කලමනාකරණය කර ඇති බවත් අප්‍රේල් මාසයේදී ඉන්ධන නෞකා 9ක් මෙරටට පැමිණීමට නියමිත බවද…

සයිනොපෙක් සුපර් ඩීසල් මිල රුපියල් 28කින් ඉහළට

අද (07) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සයිනොපෙක් සමාගම සුපර් ඩීසල් මිල ඉහළ දැමීමට පියවර ගෙන තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම පෙන්වා දෙන්නේ,…

අද සවස 1න් පසුව තැන තැන වැසි

උතුරු, උතුරු මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වල ප.ව 1න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. හම්බන්තොට සහ අම්පාර දිස්ත්‍රික්කවල…

කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පීපල්ස් එක්සලන්සි සම්මාන ද්විත්වයක් දිනයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඉදි කිරීම් සමාගමක් වන කැදැල්ල එන්ටර්ප්‍රයිසස් පෞද්ගලික සමාගම පීපල්ස් එක්සලන්සි සම්මාන උළෙලේදී සම්මාන දෙකක් දිනා ගනිමින් ඉදි කිරීම් කර්මාන්තයේ විශ්වාසදායක නාමයක්…