Press "Enter" to skip to content

ජනහඬ

QR සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක් – අද සිට ක්‍රියාත්මකයි

ජාතික “QR” ගෙවීම් පද්ධතිය හඳුන්වාදීම අද (06) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි. මුල්‍ය ගනුදෙනු සඳහා ක්‍රියාත්මක කරන මෙම “QR” පද්ධතිය ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ…

අවුරුදු සමය තුළ රාජ්‍ය සේවක පැමිණීම් සීමා කරයි

සිංහල අලුත් අවුරුදු උත්සව සමය නිමිත්තෙන් රජයේ නිවාඩු දින කිහිපයක් යෙදී තිබීම හේතුවෙන් මෙම මාසයේ ඉදිරි දින වලදී රජයේ අත්‍යවශ්‍ය සේවා සඳහා අවශ්‍ය සේවකයන් පමණක්…

දිවයිනටම ඉන්ධන ගැන සුබ ආරංචියක්

ලබන මාසයේ මැද දක්වා කිසිදු හිඟයකින් තොරව ඉන්ධන ලබාදිමේ හැකියාව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ…

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයන් 11ක් ජීවිතක්ෂයට

දකුණු ලෙබනනයේ ක්ෆර්හටා ගම්මානයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිව් හැවිරිදි දරුවෙකු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.…

ප්‍රදේශ කිහිපයකට 2න් පසුව වැසි

උතුරු, නැගෙනහිර, උතුරුමැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් පුත්තලම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි…

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශ වෙත අද පැය 12ක ජල කප්පාදුවක්

හෝමාගම සහ ඒ අවට ප්‍රදේශවල (කලාප අංක 01) සඳහා පැය 12ක ජල කප්පාදුවක් අද (06) දිනයේ සිදුකෙරෙන බව ජාතික ජලාපවහන මණ්ඩලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින්…

ඩීසල් ලීටරේ තවත් 382ට දෙන්න බෑ… අවුරුද්දට පස්සේ 600ක් කළ යුතුයි

ලෝක වෙළඳපොළේ වර්තමාන ඉන්ධන මිල ගණන් අනුව ලංකාවේ ඩීසල් ලීටරයක මිල රු. 600ක් විය යුතු බව Advocata ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු පවසයි. දැනට…

සාරා සම්මූන් ශ්‍රී ලංකාව සඳහා වන IMC ක්ෂේත්‍ර නිලධාරිනිය ලෙස පත් කෙරේ

ආයෝජන සංක්‍රමණ සහතිකය (Certification in Investment Migration) හිමිකරගත් ප්‍රථමයා ලෙස 2025 දී මෙරටට කීර්;sයක් අත්කර දුන් සාරා සම්මූන් මහත්මිය, ආයෝජන සංක්‍රමණ සභාවේ (Investment Migration Council…

රතුකුරුසය කොළඹ ගංවතුර පාලනයට බසී

කොළඹ ගංවතුර පාලනයට අත්‍යවශ්‍ය සාධකයක් වන කොළඹ ඇල මාර්ග හා ජල පවාහන පද්ධතිය පිලිසකර කිරීමේ ප්‍රජා සහයෝගීතා ව්‍යාපෘතියක් රතුකුරුස සමාජයේ කොළඹ ශාඛාව අරඹයි. CALTEX –…

බිලියන ගණනක වටිනාකමක් උසුලන හලාල් වෙළඳපොළ අවස්ථා කෙරෙහි  ශ්‍රී ලංකාවේ කෙටි කාලීන වාණිජ කෘෂි බෝග අංශයේ අවදානය  

 ශ්‍රී ලංකාවේ කෙටි කාලීන වාණිජ කෘෂි බෝග අංශය තුළ මෑතකදී සුවිශේෂී සහ ප්‍රබල වෙනසක් සිදු විය. දිවයිනේ අපනයන ක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කරමින්, Asia Plantation…