Press "Enter" to skip to content

ජනහඬ

රේගු සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවල නිළධාරීන් හා ජනපති අතර හමුවක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ සිදුවිය. රජයේ පුළුල් ආර්ථික…

මෙරට මානව සම්පත් සංවර්ධනය ශක්තිමත් කිරීමට ජර්මනියේ සහාය

තානාපතිවරු කිහිප දෙනෙක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාව ජනාධිපති කාර්යාලයේදී ඊයේ හමුවූහ. ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ෆෙලික්ස් නියුමන් මහතා හා ජනාධිපතිවරයා අතර හමුවේදී ස්ථීර පාර්ශ්වකරුවකු…

WHO දකුණු ආසියානු කලාපීය සමුළුවේදී ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි

සහශ්‍ර සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක සපුරාගැනීමේ දී දකුණු ආසියානු කලාපයේ ජයග්‍රහණ වෙනුවෙන් සහ හෙපටයිටිස් රෝග පාලනය වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්මාන දෙකකින් පිදුම් ලබයි. මේ වනවිට ඉන්දියාවේ…

E.B. Creasy Solar නවතම සූර්ය බලශක්ති විසඳුම් ප්‍රදර්ශනාගාරය වැල්ලවාය ප්‍රදේශයේ විවෘත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සූර්ය බලශක්ති විසඳුම් සමාගමක් වන E.B. Creasy Solar නවතම ප්‍රදර්ශනාගාරය 2024 සැප්තැම්බර් 06 වන දින වැල්ලවාය ප්‍රදේශයේදී විවෘත විය. පාරිභෝගිකයන්ට මෙම ප්‍රදර්ශනාගාරයේදී…

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කනිෂ්ක විජේරත්න මහතා එම ධූරයෙන් ඉල්ලා අස්විමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට අද (07) භාරදී ඇත.…

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග අද…

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක…

රනිල්ගේ ආරක්ෂාව ඉවත් කර නෑ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව…

ආසියා සංවර්ධන බැංකුව දිගටම අත දෙන්න එකඟ වෙයි

ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක…

අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න අපි සූදානම්

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු…