අපේ ළමයි දේශපාලනේ කරයිද නැද්ද දන්නේ නැති බවත් හැබැයි ඒක එයාලගේ අතේ තියෙන බවත් ඕන වුණොත් කරන්න පුළුවන් වෙන්න සෙට් කරලා තියෙන්න ඕන බව පාර්ලිමේන්තු…
ජනහඬ
ජාතික ජන බලවේගයට හම්බ වුනේ බංකොලොත් වී තිබූ රටක් බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ් ඇමති සුසිල් රණසිංහ මහතා සඳහන් කරයි. ආණ්ඩු බලය ලැබෙන විට ණය…
කලාප අධ්‍යාපන කාර්යාල විසින් උසස් පෙළ පන්ති ආරම්භ කිරීම සඳහා පනවා ඇති දැඩි කොන්දේසි හේතුවෙන් විදුහල්පතිවරු සහ සිසුන් බරපතල ගැටළු රැසකට මුහුණ දී සිටිති. මෙම…
පසුගියදා පාර්ලිමේන්තුවේදී නාගරික සංවර්ධන අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය, ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එමගින් ඔහු අවධාරණය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේ, රාජ්‍ය සේවයට 62,000කට ආසන්න පිරිසක් බඳවා ගැනීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බවයි. මෙම ප්‍රකාශය ඔහු සිදුකළේ, ජාතික…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ ප්‍රමුඛයා වන ප්‍රයිම් සමූහ ව්‍යාපාරය තවත් ගැනුම්කරුවන් පිරිසකගේ සිහින සැබෑ කරමින් Clover by Prime Signature Villas සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ නිවාස…
මෙරට ජනප්‍රියම ධාන්‍යමය ආහාරය වන සමපෝෂ අනුග්‍රාහක සවිබල ගැන්වීම සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කරණු ලබන ‘2025 සමපෝෂ පළාත් පාසල් ක්‍රීඩා උළෙල’ බස්නාහිර, උතුරු…
පසුගිය වර්ෂ වලට සාපේක්ෂව මෙම වර්ෂයේ ගෙවී ගිය මාස පහක කාලසීමාව තුළදී පමණක් ලිංගික අතවර වලට ලක් වූ වයස අවුරුදු 18 ට අඩු දැරියන් 32…
මිහින්තලේ අනුලා සෑය ප්‍රතිසංස්කරණ කටයුතු වලදී පසුගිය රජය සමයේදී බරපතල අක්‍රමිකතා සහ දූෂණ සිදුව ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති, පූජ්‍ය වලවා හැංගුණු වැවේ ධම්මරතන ස්වාමීන්…
මහ ජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් ලබාදීමට තමන් අසමත්ව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. “තැන තැන වෙඩි තැබීම් සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධ වේවා,…









