මෙරට ක්‍රියාත්මක ශ්‍රී ලංකා තත්ත්ව සහ ඵලදායිතා අභිවර්ධනය කිරීමේ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුව (NCQP) 2025 පිළිබඳ මාධ්‍ය දැනුම්වත් කිරීමේ…
ජනහඬ
මෙරට ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරිය ලෙස ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විභාග දෙපාර්තමේන්තු පරිශ්‍රයේ දී ඊයේ (15) වැඩ භාර ගත් අවස්ථාව. මෙරට එකොළොස් (11) වන…
කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී 23 දෙනකුට මරු කැඳවමින් ප්‍රපාතයට පෙරළුණ මගී බස් රථයේ කිසිදු කාර්මික දෝෂයක් නොමැති බව මූලික විමර්ශනවලින් තහවුරු වී තිබේ. මේ සිද්ධිය සම්බන්ධයෙන්…
පසුගියදා මුළු රටම සංවේදී සිදුවීමක් සිදු වුණා. ඒ අවාසනාවන්ත ගැරඬිඇල්ල ඛේදවාචකයේ අසරණ ජිවිත බේරා ගන්න දිවා රෑ නොබලා වෙහස වුණු හුඟාක් අය හිටියා… රෝහල්වල… ඉතිං…
ලෝකයේ පවතින රියදුරු නිරීක්ෂණ ක්‍රමවේදයන් මෙරට තුළද ආරම්භ කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කරයි. කෘතිම බුද්ධියෙන් මෙහෙයවන පද්ධති හරහා රියදුරුව නිරන්තරයෙන් ඒ…
අද වන විට ළමුන් අතර ඉන්ෆුලුවෙන්සා රෝගය, ඩෙංගු රෝගය සහ චිකන්ගුන්යා යන රෝග තුනෙහිම යම්කිසි වර්ධනයක් දැක ගත හැකි බව සොඛ්‍ය අංශ පවසයි. විශේෂයෙන් මෙම…
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමග පළාත් පාලන ආයතනවල බලය පිහිටු වීම සම්බන්ධව කිසිදු එකඟතාවකට තමන් නොපැමිණි බව සර්වජන බලය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී…
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබේ. කොළඹ පිහිටි…
මැදපෙරදිග සංචාරයක නිරතවූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ සිරියාවේ අන්තර්වාර රජයේ ජනාධිපති අහමඩ් අල් ෂාරා සෞදි අරාබියේදී මුණ ගැසුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය…
කුප්‍රකට පාතාල නායකයෙකු වන නදුන් චිතක වික්‍රමරත්න නොහොත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින්…









