Press "Enter" to skip to content

ජනහඬ

තුර්කියේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටී 4ක් මරුට

නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවය.…

සාංචි මහා බෝධි මහෝත්සවය ඉන්දීය ජාතික උත්සව දින දර්ශනයට එක්වෙයි

ඉන්දියාවේ පැවැත්වෙන විවිධ ආගමික හා සංස්කෘතික උත්සව ජාතික උත්සව ලෙස නම්කොට ඉන්දියානු රජය නිකුත් කරන ජාතික උත්සව දින දර්ශනයට සාංචි මහා බෝධි මහෝත්සවය මේ වසරේ…

රංගන ශිල්පිනියගේ සැමියාගෙන් පහර කෑ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම ප්‍රශංසණීයයි

පසුගියදා තම පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ජනප්‍රිය රංගන ශිල්පිනියක් බොරලැස්ගමුව පොලීසිය වෙත දුරකථනයෙන් කළ පැමිණිල්ල විභාග කිරීමට අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව රාජකාරියේ නියුතු සැරයන්වරයෙකු ඇතුළු කොස්තාපල්වරු…

TAGS 2024 සම්මාන උළෙලේදී DIMO සමස්ත රිදී සම්මානය දිනා ගනියි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය වන DIMO , පසුගියදා පැවැති TAGS 2024 සම්මාන උළෙලේදී සමස්ත රිදී සම්මානයෙන් පිදුම් ලැබුවේය. මෙහිදී තවත් රන් සම්මානයක්…

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් වී කිලෝ කෝටියකට වැඩිය වෙළෙඳපොළට නිදහස් කළා

පොලොන්නරුවේ සහල් මෝල් 10කින් පමණක් වී කිලෝ කෝටියකට වැඩි ප්‍රමාණයක සහල් ගෙවී ගිය දින 10 තුළ පමණක් වෙළෙඳපොළට නිදහස් කිරීමට කටයුතු කළ බව වෙළෙඳ, වාණිජ,…

මාලිමා ආණ්ඩුවේ හැමදේටම විරුද්ධ වෙන්න අපට ඕනෙ නෑ

“මාලිමාව ආණ්ඩු බලය ලබා ගත්තා. දැන් එම පක්ෂය ආණ්ඩුව ගෙනියනවා. අපිට වුවමනා ඒගොල්ලෝ පාලනය ගෙන යන හැටි බලාගෙන ඉන්නයි. හොඳ දේට හොඳයි කියන්න මිසක් හැමදේටම…

ගැසට්ටුව එන තෙක් සහල් ආනයනය යළි බෑ

සහල් ආනයනය සඳහා වන ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් යළි කිසිදු හෙයකින් මෙරටට සහල් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති බව ශ්‍රී ලංකා රේගුව පවසයි. පෞද්ගලික අංශය…

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර ආරම්භ කිරීම සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි…

ඉදිරි ඡන්දෙට පොහොට්ටුව තනියෙන් එයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී තනිව තරග කිරීම කෙරෙහි අවදානය යොමුව ඇති බව පක්ෂ ආරංචි මාර්ග පවසයි. කෙසේවෙතත් එම පෙරමුණේ ප්‍රධානතම…

රාජ්‍ය අංශය ඩිජිටල් කිරීම එළැඹෙන වසරේ සිට

එළැඹෙන වසරේ දී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි. කොළඹ ජාතික පුස්තකාලය හා ප්‍රලේඛන…