අධිවේගී මාර්ගවල ගමන් කිරිම සඳහා කාඩ්පත් මඟින් ගණුදෙනු කිරීමේ නියමු ව්‍යාපෘතිය මෙම සතිය තුළ ආරම්භ කරන බව ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය…
ජනහඬ
ඉරිදා දිනයේ දී දහම් පාසල් පැවැත්වෙන කාලසීමාව තුළ සාමාන්‍යපෙළ සහ උසස්පෙළ හැර අනෙකුත් ශ්‍රේණි වලට උපකාරක පංති පැවැත්වීම ගැටළුවක් බවට පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී…
අප රටේ අපනයන විශාල ප්‍රමාණයක් යොමුවන ඇමෙරිකා එක්සත් ජනපදය ඒ මත 44%ක ප්‍රතිචාරාත්මක බද්දක් පැනවීම නිසා අපේ නිෂ්පාදනවල තරගකාරීත්වය නැති වී ඇති බව විපක්ෂ නායක…
වත්මන් ආණ්ඩුව විසින් ඉන්දියාවට රට පාවා දුන්නේ යයි පවසන ඕනෑම කෙනෙකුට එය ඔප්පු කර පෙන්වන්නැයි අභියෝග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා…
ශ්‍රී ලංකාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා මෑතකදී පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ලිපියක් යොමු කර ඇති බව…
රට දියුණු තැනකට ගන්න එක ආණ්ඩු මාරු කරලා විතරක් කරන්න බෑ’ යයි අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය පවසයි. කොළඹ පැවති උත්සව සභාවක් අමතමින් ඇය මෙම අදහස්…
දේශපාලන සහ සම්බන්ධකම් මත කාලයක් තිස්සේ ගොඩනැගුණු පාතල ක්‍රියාකාරකම් මාස පහක් වැනි කෙටි කාලයකදී සම්පූර්ණයෙන් පාලනය කළ නොහැකි වුවත් මහජනතාවට බියෙන් හා සැකයෙන් තොරව ජීවත්…
අද (09) දිනයේ දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, සෙසු ප්‍රදේශවල…
සපුගස්කන්ද යොෂීඩා පෙර පාසලේ 2025 සිංහල දෙමල අලුත් අවුරුදු උත්සවය පසුගිය දා (05) එම විදුහල් පරිශ්‍රයේ දී ජපානයේ ප්‍රධාන සංඝනායක, ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ…
ඉන්දියාව සමග අත්සන් කරන ආරක්ෂක ගිවිසුම් හේතුවෙන් ශ්‍රී ලංකාව ඉන්දියන් සාගර බල අරගලයේ පාර්ශවකරුවකු බවට පත් විය හැකි බවත්., එය අනාගතයේ ගැටුම්කාරී තත්ත්වයන්ට මග පෑදිය…









