මෙරට පාතාල ක්‍රියාකාරකම් හිටපු ජනාධිපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, රණසිංහ ප්‍රේමදාස සහ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලන නායකයන්ගේ අනුග්‍රහය යටතේ පවත්වාගෙන ගිය බව ප‍්‍රවාහන, මහා මාර්ග,…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ඇඟිලි සලකුණු පැමිණීම සහ අතිකාල දීමනා පිළිබඳ රජයේ තීරණවලට එකඟවන්නේ නම් පමණක් තැපැල් වෘත්තීය සමිති හමුවීමට තමන් කැමති බව කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස අද පැවැසීය.…
දසවැනි පාර්ලිමේන්තුව, විවිධ දේශපාලන, ජනවාර්ගික සහ ආගමික පසුබිම්වලින් යුක්ත වැඩිම කාන්තා නියෝජනයකින් සමන්විත පාර්ලිමේන්තුව බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි, කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා…
පවතින නීතිමය ගැටලු නිරාකරණය කර ගැනීමෙන් අනතුරුව 2026 වර්ෂයේ පළමු මාස 6 ඇතුළත පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව අමාත්‍ය බිමල් රත්නායක සඳහන් කරයි.…
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කිරීමේ අරමුණින්, ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන තෙවන පාසල් වාරය ආරම්භ වීමට පෙර අවසන් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. මෙම පුහුණු…
ස්වාධීන රූපවාහිනී නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට සූදානමක් ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන…
නීතිය ස්ථාපිත කිරීම ලැබී ඇති දේශපාලන වට පිටාව ඉතා යහපත් බවත් පාතාල ක්‍රියා මර්දනය කිරීම් සඳහා සාම්ප්‍රදායික ක්‍රමවේදයට වඩා විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් පවතින බවත්…
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් ධීවර විශ්‍රාම වැටුප් ක්‍රමවේදය යළි ලබන මාස සිට ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කරයි. එම ක්‍රියාවලිය සදහා ඊට…
මෙරට ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද අහිමි කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරුන් සමග කණ්ඩායමක් වශයෙන් සාකච්ඡා නොකළ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ එම පක්ෂයේ ක්‍රියාකාරීන්ට දැනුම් දී ඇතැයි වාර්තා…
Center for Poverty Analysis හරහා සිදු කළ පර්යේෂණයක් තුළින් අපේ රටෙහි දුප්පත්කම ගැන සෘජු දත්ත ඇති බවත් මේ දත්ත මගින් හෝ අප රටක් ලෙස පාඩමක්…









