Press "Enter" to skip to content

Posts published in “ප්‍රධාන පුවත්”

Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்

අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම්ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි. දෙවන අදියර සඳහා…

මහින්ද මහත්තයාගේ ගෙදර තක්සේරු කරා කුලිය ලක්ෂ 46යි

ජනතාවට පොරොන්දු වූ අයුරින්ම දූෂිත දේශපාලනය මුලිනුපුටා දැමීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ (19) පැවති ජන හමුවකට එක්වෙමින්…

බී.බී.සී නාලිකාවේ හොඳම සංචාරක ස්ථාන 10 අතරට ලංකාවත් එයි

ලොව ප්‍රකට ජාත්‍යන්තර මාධ්‍ය ආයතනයක් වන බී.බී.සී. නාළිකාව මඟින් මේ වසරේ ලොව සංචාරය කිරීමට සුදුසු ස්ථාන 25ක් අතරින් 9 වැනි ස්ථානය සඳහා ශ්‍රී ලංකාව නම්…

නොපෙනෙන ත්‍රස්තවාදයක් ගැන පොලිස්පතිගෙන් හෙළිදරව්වක්

‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව පොලීසිය දියත් කරන රථවාහන මෙහෙයුම් හේතුවෙන් රථ වාහන අනතුරු හේතුවෙන් දිනකට මියයන සංඛ්‍යාව අඩුකර ගැනීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති…

දුම්රියේ සම්බාහන මැදිරිය ගැන විමර්ශනයක්

දුම්රිය මැදිරියක් තුළ විදෙස් සංචාරකයින් සම්බාහනය කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වේ. මේ පිළිබඳව අදහස් දක්වමින්, දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර…

ගෝඨාභය සහ මනූෂ අද CID කැඳවයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (17) CID යට කැඳවා තිබෙයි.ඒ අයුතු ලෙස ඉපයූ දේපළ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහාය. මේ අතර හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර…

දුමින්ද සිල්වා හිරගෙදර සාමාන්‍ය වාට්ටුවකට

බන්ධනාගාර රෝහලෙහි රඳවා සිටි ආර්. දුමින්ද සිල්වා සිරකරු ඊයේ (16) වැලිකඩ බන්ධනාගාරයේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර තිබේ. ඊයේ (16) ඔහු බන්ධනාගාර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු පැමිණ…

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිකුත්කළ කාලගුණ අනාවැකිය අනුව හෙට (18) දිනයේ සිට නැගෙනහිර, උතුරු, උතුරු මැද සහ මධ්‍යම පළාත්වල වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක්…

පිළිතුරු පත්‍ර ඇගයිමට ගවුම් ඇඳ පැමිණි ගුරුවරියන් හරවා යවයි

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස්පෙළ පිළිතුරු පත්‍ර ඇගයිමේ මධ්‍යස්ථානයට පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා ගවුම්වලින් සැරසී පැමිණි ගුරුවරියන් පිරිසක් හරවා යැවීමට කටයුතු කර තිබේ. ඊයේ…

2024දී සංචාරක ව්‍යාපාරයෙන් කෝටි 92,500ක ආදායමක්

සංචාරක ආකර්ෂණය අතින් කලාපීය සහ අන්තර්ජාතික වශයෙන් කීර්තියක් ලබා තිබෙන ශ්‍රී ලංකාව පසුගිය 2024 වසරේදී සංචාරක ව්‍යාපාරයෙන් රුපියල් කෝටි 92,500ක (අමෙරිකානු ඩොලර් බිලියන 3.16) ආදායමක්…