කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. අධිවේගී මාර්ගයේ ධාවනය…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
රාජාංගනය ප්‍රදේශයේ ගොවීන්ගේ යහපත පිණිස රාජාංගනයේ යාය 18 ප්‍රදේශයේ පිහිටි වැවක් තම පෞද්ගලික ධනයෙන් පවිත්‍ර කර ඒ අවට මීපැළ සිටුවීමේ උත්සවය අවස්ථාවට පෞද්ගලික හෙලිකොප්ටර් යානයෙන්…
ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ…
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ භාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්…
විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති “යුක්තිය” මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ…
ඉරානයේ කෙර්මන් නගරයේ පසුගිය ජනවාරි 03 වැනිදා සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් අහිංසක සිවිල් පුරවැසියන් සියයකට අධික පිරිසක් මිය යෑම පිළිබඳව ඉරාන රජයට ශෝකය පළ…
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින්…
හච්සන් ටෙලිකොමියුනිකේෂන් සමාගම විසින් ජයසුන්දර මුදියන්සේලාගේ ගාමිණි යන අයගේ ජාතික හැදුන්ම්පත් අංකය යටතේ තවත් සිම් කාඩ් 1191ක් නිකුත් කිරීමේ නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් කොළඹ දිසා…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි නිදහස් දිනය නිමිත්තෙන් එරට බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත. එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල…
වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට(1) සිට 42% කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. ඒ අනුව දේශීය…









