විනෝදාස්වාදයෙන් ඔබ්බට ගොස් අධ්‍යාපන කටයුතු සඳහා TikTok සමාජ මාධ්‍ය ඩිජිටල් මෙවලමක් ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීමට ටික් ටොක් සාමාජ මාධ්‍යයේ නියෝජිත පිරිසක්…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර සහ වයඹ පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.…
අන්තවාදී ආගමික මතවාද ව්‍යාප්ත කරන ඇතැම් පූජකයන් ආගමික නායකයන් දේශපාලන ස්වරූපයෙන් මාලිමාණ්ඩුවේ සිටින බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර පවසයි. පාස්කු ප්‍රහාරය…
බිමල් රත්නායක ප්‍රකාශ කරන ආකාරයට මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ධුරයට රවී සෙනෙවිරත්න පත්කළේ කාදිනල්ගේ ඉල්ලීිමට යැයි කියන විට තමන් ලැජ්ජාවට පත්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි…
2025 වර්ෂය සඳහා පාසල් නිල ඇඳුම් රෙදිවලට අවශ්‍ය මුළු රෙදි ප්‍රමාණයම චීන රජයේ ප්‍රදානයක් ලෙස ලබාදී අවසන් බව නිල වශයෙන් දැනුම්දීම ඊයේ (16) සිදුකර තිඛෙනවා.…
අමෙරිකාවෙන් ඩොලර් මිලියන 415ක තෑගි මුදලක් ලබා ගැනීමට යහපාලන ආණ්ඩුව සමයේ එවකට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කළත් සමහරුන්ගේ විරෝධය මත එය ක්‍රියාත්මක කිරීමට නොහැකි…
වැලිගම, උඩුකාව ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුව තිබේ. පොලීසිය පැවසුවේ, වැලිගම ප්‍රදේශීය සභාවේ ජාතික ජන බලවේගයේ මන්ත්‍රී නිතීඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට මෙම වෙඩි ප්‍රහාරය එල්ල…
ව්‍යාපාරික තිළිණි ප්‍රියමාලිට ඊයේ (15) දින හෝමාගම මූලස්ථාන පොලිසිය හමුවේ පෙනී සිටින ලෙසට හෝමාගම මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය පෙරේදා (14) දින නියෝග කළාය. ඒ හෝමාගම…
හැව්ලොක් සිටි සුපිරි නිවාස සංකීර්ණයෙන් හමුවූ රන් ආලේපිත ටී 56 වර්ගයේ ගිනිඅවියේ හිමිකාරීත්වය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පෙරේදා (14) දින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක අධිකරණයට…
ඇමරිකානු තානාපති මහින්ද සමරසිංහ තීරු බදු අඩු කර ගැනීමට ලබා දුන් දායකත්වය පිළිබඳ කිසිවක් කිව නොහැකි බව අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසයි. එම බදු…