හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාව සඳහා යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් කිසිදු හේතුවක් මත ඉවත් කර නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ශ්‍රී ලංකාවේ සංචාරක, බලශක්ති සහ සුළු පරිමාණ ව්‍යවසායක කර්මාන්ත දියුණු කිරීම සඳහා ආසියා සංවර්ධන බැංකුව මූල්‍යාධාර ලබාදීමට එකඟත්වය පළ කර ඇත. ජනාධිපති අනුර කුමාර දිසානායක…
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමඟ සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු…
නෙළුම් කුළුනෙන් පහළට වැටී ජාත්‍යන්තර පාසලක බව කියන සිසුවියක් මියගොස් ඇතැයි නෙළුම් කුළුණ පෞද්ගලික සමාගම පවසයි. බේරේ වැව පිහිටි ප්‍රදේශයෙන් සිසුවියගේ මළ සිරුර සොයාගෙන ඇත.…
ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා ඩොලර් මිලියන 200ක…
ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලිස්ථාන වලට…
රනිල් වික්‍රමසිංහ ජනපති ගෙනගිය වැඩපිළිවෙල ජාතික ජන බලවේගය ඉදිරියට ගෙන යනවා නම් ඒ දෙස සුබවාදීව බැලිය යුතු යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා…
පොළොන්නරුව ගිරිතලේ – බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින් පසු…
මෙරට ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් සණස රක්ෂණ සමාගම මෙවර ලෝක ළමා දිනය සැමරීම නිමිත්තෙන් දියත් කළ ‘සෙනෙහසේ හරිත පොරොන්දුව’ ව්‍යාපෘතිය 2024. 10. 01 දින දීපව්‍යාප්ත ව…
දෘශ්‍යාබාධිත දරුවන් සවිබල ගැන්වීම වෙනුවෙන් දෘශ්‍යාබාධිත පුද්ගලයින් වෙනුවෙන් නිෂ්පාදිත විශේෂිත බ්‍රේල් ලේබලයක් ඇතුළත් විශේෂිත පානීය ජල බෝතල් හදුන්වා දීමක් පසුගියදා ශ්‍රී ලංකාවේ සැමරූ ලෝක ළමා…