Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ජැක්සන් දිවි රඟමඩලට සමු දෙයි

රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද (09) අලුයම අභවප්‍රාප්ත වී…

රතු කුරුසයෙන් කොළඹ පවුල් 500 ට කෘෂි ජීවනෝපාය සංවර්ධන ආධාර

වර්තමානයේ පවතින ආර්ථික තත්වයන් හේතුවෙන් පීඩාවට පත් කොළඹ දිස්ත්‍රික්කයේ සුළු පරිමාණ කෘෂිකාර්මික හා ස්වනිෂ්පාදන කටයුතුවල යෙදී සිටින ජනතාවට ආධාර වැඩසටහනක් ශ්‍රී ලංකා රතු කුරුස සමාජය…

කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ වැදගත්කම ගැන ඇමති කියයි

කලාපීය පාරිසරික සහයෝගීතාව ඉදිරියට ගෙනයාමේ තරුණ ප්‍රයන්තයේ වැදගත් සන්ධිස්ථානයක් මෙන්ම ගෝලීය ක්‍රියාවලීන්ට දායක වන අපගේ කලාපයේ තරුණ ක්‍රියාකාරකම් ඒකාබද්ධ කිරීමට ආසියා පැසිෆික් තරුණ පරිසර සංසදය…

විශ්වවිද්‍යාලයීය ආචාර්යවරු විරෝධතාවක

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය, රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල් කරගනිමින් කොළඹදී මේ වන විට විරෝධතාවක නිරතව සිටියි. විශ්‍රාමික අරමුදල් රැකගැනීම සහ අසාධාරණ බදු…

නීතිඥ සංගමයෙන් ආණ්ඩුවට රතු එළියක්

ගැසට් හරහා ප්‍රකාශයට පත් කර ඇති ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පත වහා හකුලාගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආණ්ඩුවට…

“බේරේ බේරාගමු” මෙහෙයුම් ව්‍යාපෘතියක් ඇරඹේ

කොළඹ නගරයේ හදවත බඳු බේරේ වැව සහ ඇළ මාර්ග පිරිසිදුකර සංවර්ධනය කිරීමේ “බේරේ බේරාගමු” ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය පසුගිය 07 වැනි බ්‍රහස්පතින් දා බේරේ වැව සීමාමාලකයේ…

ලංකා ඇල්සයිමර්ස් පදනමෙන් ජනතාව දැණුවත් කරීමේ වැඩසටහන් මාලාවක්

අප මහලු වියට පැමිණෙන විටදී ඇතිවන, ඩිමෙන්ශියා රෝගී තත්ත්වය හේතුවෙන් සිදුවන මතක ශක්තිය නැතිවී යාම පිළිබඳව සෑම වසරකම සැප්තැම්බර් මාසයේදී ලෝකය සෑම පුද්ගලයකුම දැනුම්වත් කරනු…

රතු කුරුස වෛද්‍ය සායනය ලබන ඉරිදා වරල්ල කණිෂ්ඨ විද්‍යාලයේ දී

ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ මාතර ශාඛාව සංවිධානය කරන හයවන වෛද්‍ය සායන කඳවුර ලබන ඉරිදා (03) මාතර කොටපොල වරල්ල කනිෂ්ඨ විද්‍යාලයේ දී දවස පුරා පැවැත්…

එ.ජා. නිත්‍ය නේවාසික නියෝජිත සහ ජා.ජ.බ. නායක අතර හමුවක්

එක්සත් ජාතීන්ගේ නිත්‍ය නේවාසික නියෝජිත මාක් ඇන්ඩ්‍රෙ ෆ්‍රැන්ච් මහතා සහ ජාතික ජන බලවේගය නායක අනුර කුමාර දිසානායක සහෝදරයා අතර හමුවක් අද (29) පෙරවරුවේ ජවිපෙ ප්‍රධාන…

ශ්‍රමික සුබසාධනය වෙනුවෙන් බහු පාර්ශවීය කාර්ය සාධක බලකායක අවශ්‍යතාවක්

ශ්‍රමිකයින් වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට නියමිත පුළුල් සුබසාධන වැඩසටහන් වෙනුවෙන් අමාත්‍යාංශ ගණනාවක් සහ ජාත්‍යන්තර කම්කරු සංවිධානය ඒකාබද්ධ කරගත් පුළුල් බහු පාර්ශවීය කාර්යසාධක බලකායක අවශ්‍යතාවය කම්කරු හා…