Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් – මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මූල්‍ය සේවා සඳහා ඩිජිටල් යටිතල පහසුකම් ගොඩනැංවීම මගින් සියලු පාර්ශ්වයන්ට ප්‍රතිලාභ අත්වන බවයි. ශ්‍රී ලංකා…

භික්ෂූන් වහන්සේලා 7කට දිවි අහිමි කළ නා උයනේ ඛේදවාචකයට හේතුව

ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනය සඳහා යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් වහන්සේලා හත් නමක් ජීවිතක්ෂයට පත්වුණි.…

මතු පරපුරට සුරක්ෂිත ලෝකයක් බිහි කිරීමට හදවතට එකඟව ඇප කැප වෙමු

දූෂණයට එරෙහි සටන භයානක වුව ද ඊට එරෙහිව සටන් නොකර සිටීම ඊටත් වඩා භයානක බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ දූෂණයට එරෙහි…

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවේ. ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇති විය හැකි…

හෝටලයක නාන තටාකයේ ගිලී පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කටාන – කඳවල ප්‍රදේශයේ හෝටලයක නාන තටාකයෙහි ගිලීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වන මාඋස්සාකැලේ, මස්කෙළිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අදාළ…

ජනපති අද අමෙරිකාවට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (22) දිනයේදී අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතව තිබේ. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගිවීම සදහා ජනාධිපතිවරයා අද…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ආගම විෂය රාමුවෙන් පිටතට

රජය විසින් 2026 වර්ෂයේ ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව 6 ශ්‍රේණියේ පළමු මොඩියුලයේ පළමු පාඩමෙන් සියලු ආගම් පිළිබඳ මූලික අවබෝධයක් සියලුම දරුවන්ට ලබා දීමට…

සිහින ජනපති සජිත් තාම වත්කම් බැරකම් භාරදීලා නෑ

සිහින ජනාධිපති, විපක්ෂ නායකවරයා තාම වත්කම් බැරකම් භාරදීලා නොමැති බවත් එය බරපතල වැරැද්දක් බව නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන් කරයි. නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න සඳහන්…

ඇල්ලෙන් ප්‍රපාතයට ගිය බසයේ ගැටුණු ජීප් රියේ කැමරා පටිගත වීමේ පහසුකම නෑ

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී 16 දෙනකුට මරණය ගෙන දෙමින් සිදුවූ බස් රථය ප්‍රපාතයට පෙරළීමෙට පෙර ගැටුණු සුඛෝපභෝගී ජීප් රථයේ ආරක්ෂක කැමරා…

වසර පහකට පසු පුත්තලමින් වාර්තා ගත ලුණු අස්වැන්නක්

පවතින වියළි කාලගුණය හමුවේ වසර පහකට පසු පුත්තලමේ වාර්තාගත ලුණු අස්වැන්නක් ලැබී ඇති බවත්, ඉදිරි දින කිහිපයේ ද මෙලෙස වියළි කාලගුණ තත්ත්වයක් පැවතුණොත් රටේ ලුණු…