බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමට කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනූව…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ගතවු වසරක කාලය තුළ වවුනියාව දිස්ත්‍රික්කයේ පුද්ගලයින් 41 දෙනෙකු මී උණ රෝගයට ගොදුරු වී ඇති බව වවුනියාව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කාර්යාලය පවසයි. සෞඛ්‍ය වෛද්‍ය…
ප්රජාතන්ත්රවාදී පාලනයක් සඳහා නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ අගරදගරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි. ප්රජාතන්ත්රවාදයට විරුද්ධව සිදුකරන ලද දුෂිත ක්‍රියාවන් විමර්ශනය කිරීමට…
දෙමාපියන්ගේ නොසැලකිලිමත්කම හේතුවෙන් අවුරුදු එක හමාරක කුඩා දරුවෙකු ඇළකට වැටී මිය යාමේ සිද්ධියක් පසුගිය (4) වැනිදා සවස මඩකලපුව වැල්ලාවේලි පොලිස් වසමෙන් වාර්තා විය මඩකලපුව දිස්ත්‍රික්කයේ…
හිටපු ජනධිපති මහින්ද රාපක්ෂ මහාතගේ පුත් යෝෂිත රාජපක්ෂ අද (3) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ඇත. ඒ කතරගම ප්‍රදේශයේ පිහිටි ඉඩමක හිමිකාරිත්වය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා…
අල්ලස, දූෂණය හා වංචාව සමඟ 76 වසරක් නිවැරදි දිශාවට ගමන් නොකළ රට ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩපිළිවෙළ ඔස්සේ නිවැරදි දිශාවට යොමු කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින්…
සෞඛ්‍ය වෙනුවෙන් ඉතිහාසයේ වෙන් කරන වැඩිම මුදල මෙවර අය-වැයෙන් වෙන් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. මෙරට රජයේ රෝහලක් තුළ…
උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල පැවති වැසි තත්ත්වයේ තාවකාලික අඩුවීමක් අද (03) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. කෙසේ නමුත්…
සත්කාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර නෙල්සන්හිදී අද (02) පැවති තෙවන හා අවසන් විස්සයි 20 තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්…
මහකන්නයේ අස්වනු නෙළීමට පෙර වී මිලදී ගැනීම සඳහා නව සහතික මිලක් කඩිනමින් හඳුන්වා දීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ සහ සම්බන්ධ ආයතන පහක් එක්ව සැලසුම් සකස් කරමින්…









