Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

දූෂිත පොලිස් නිල­ධා­රීන්ට ජන­ප­ති­ගෙන් රතු එළි­යක්

පොලිස් නිල­ධා­රීන් සිටි­නුයේ මත්ද්‍රව්‍ය උව­දු­රට එරෙ­හිව කට­යුතු කිරී­මට වුවත් අත­ළො­ස්සක් එම වග­කීම පැහැර හැර ඇති බැවින් එම පැරණි පුරුද්ද අත්හ­රින ලෙස ඉල්ලා සිටින බව ජනා­ධි­පති…

සමාජ මාධ්‍ය භාවිතයෙන් තරුණ පිරිස ප්‍රචණ්ඩකාරී වෙලා

වර්තමාන සමාජයේ තරුණ පිරිස් වැඩි වශයෙන් ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන්ට යොමු වන්නේ සමාජ මාධ්‍ය භාවිතය තුළින් බව මනෝ වෛද්‍ය විශේෂඥයෝ පවසති. කරාපිටිය ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය…

අපි බලයට ඇවිත් මාස දහයෙන් ඩීසල් මිල රු. 120කින් අඩු කළා

මෙවර මිල සංශෝධනයත් සමග ඩීසල් ලිටරයක මිල රු. 283 දක්වා පහත දමා ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න පවසයි. තමන් ආණ්ඩුව භාර ගන්නා විට පැවති ඩීසල්…

සුප්‍රීම් සැට් ආදායම මිලියන 342ක සොච්චමක්

සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව ඔස්සේ රටට ලැබුණු ආදායම පිළිබඳ අගමැතිවරියට ලබා දී ඇත්තේ වැරදි තොරතුරු බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි. එහි ආදායම රුපියල් දහස්වලින් දක්වා ඉහළින්…

නිවාඩු දවසෙත් වැඩ කරන්න වෙයි.. පහසුකම් නැති ඔෆිස් එකක වැඩ කරන්න වෙයි

වත්මන් ආණ්ඩු පක්ෂයේ දේශපාලනඥයන් බොහෝ දුෂ්කරතා යටතේ සේවය කරමින් සිටින බැවින් රාජ්‍ය සේවය ද ඊට ගැලපෙන ආකාරයෙන් කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය…

රනිල්ගේ සෞඛ්‍ය තත්ත්වය මත එජාප සංවත්සර සැමරුම කල් දමයි

එළඹෙන සෙනසුරාදා (06) පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ. ඒ, හිටපු…

ආන්දෝලනාත්මක තීන්දු ගන්න අපි කිසිසේත්ම බිය වෙන්නේ නෑ.!

යළිත් ජාතිවාදී දේශපාලනයකට රට තුළ කිසිදු අවස්ථාවක ඉඩක් නොතබන බවත් ආන්දෝලනාත්මක, තීරණාත්මක තීන්දු ගන්න කිසිසේත්ම බිය වෙන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක සඳහන් කරයි.…

බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරුගේ ප්‍රකාශ වල දකුණේ ප්‍රභල නම් රැසක්.!

පාතාල ප්‍රබලයින් ලෙස සැලකෙන බැකෝ සමන්ත සහ තැඹිලි ලහිරු නැමැත්තාගෙන් බස්නාහිර උතුරු අපරාධ ‌කොට්ඨාශයේ නිලධාරීන් මෙතෙක් කරන ලද ප්‍රශ්න කිරීම් වලදී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ අවි…

පද්මෙලා සතුව තිබූ ෆෝන් 28කින් බොහෝ නම් ගම් කියවෙයි.!

පද්මේ ඇතුළු පාතාල කල්ලිය අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔවුන් සතුව තිබූ ජංගම දුරකථන 28ක් ඉන්දුනීසියානු පොලිසිය විසින් ශ්‍රී ලංකා පොලිසියට භාර දී ඇති බව ද වාර්තා…

ගෙවල්වලටත් නොකියා අපි මේ මෙහෙයුමට ගියේ මරණ සහතිකේ අතේ තියාගෙන

“පාතාල අපරාධකාරයන් අත්අඩංගුවට ගන්න ක්‍රියාත්මක කරපු මෙහෙයුම ගැන අපි ගෙවල්වලටවත් කිව්වේ නැහැ. ජපානේ යනවා කියලා අපි ගෙවල්වලින් පිටත් වුණේ. පොලිස් ඉතිහාසයේ විදේශ රටකදී කරපු රහසිගතම…