මහ ජනතාව සෑහීමට පත්වන ආකාරයේ සේවාවක් ලබාදීමට තමන් අසමත්ව ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. “තැන තැන වෙඩි තැබීම් සිද්ධ වෙනවා. සංවිධානාත්මක අපරාධ වේවා,…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ලෝක බැංකුවේ වාහන මිල මට්ටම් දත්ත අනුව ශ්‍රී ලංකාව වාහන මිල ගණන් අතින් ලෝකයේ තෙවන ස්ථානයට පත්ව ඇතැයි ඇඩ්වකොටා ආයතනය කියයි. 2021 වසරේදී ගෝලීය සාමාන්‍යයට…
ආණ්ඩුවට ඇති ප්රශ්නය රොකට්ටුවක් යැවීම සඳහා රෝහිත රාජපක්ෂට මුදල් ලැබුණේ කොහෙන්ද යන්න බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි. “ඒගොල්ලො අහපු ප්රශ්නය ඇහුවේ රාජ්‍ය…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට පැමිණ තමාගේ ප්‍රශ්න ජනතාවට ඉදිරිපත් කරන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා. ඔහු මෙම…
මෙරට ආර්ථික පරිහානිය ඇරඹුණේ 2015 සිදුවූ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් බව මෙරට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි. එබැවින් මෙරට ආර්ථික පරිහානියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
බැර ලෝහ අන්තර්ගත බවට තහවුරු වී ඇති මිනිස් සිරුරට අහිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ අලෙවි කිරීම වැළැක්වීම සදහා ඉදිරියේදී මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පාරිභෝගික කටයුතු…
ජනාධිපති ලේකම් නන්දික සනත් කුමානායක සිය නිල රථය රියදුරු සමග බිරිඳට ගමන් පහසුකම් ලබා දීමට භාවිත කිරීමෙහි කිසිදු නෛතික වරදක් නොමැති බව අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය…
විශ්‍රාමික මන්ත්‍රීවරුන් ජාත්‍යන්තර සහය පතයි විශ්‍රාම වැටුප අහෝසි කිරීමට රජය ගෙන ඇති තීරණයට විරුද්ධව ලබන සතියේ සිට දැඩි විරෝධතාවක් ආරම්භ කිරීමට යන බව විශ්‍රාමික පාර්ලිමේන්තු…
යෞවන සමාජ දේශපාලනීකරණය වීම සම්බන්ධව සහ යෞවන සමාජ අතර මතුව ඇති අර්බුද සම්බන්ධව (10) දින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළේය. අමාත්‍යවරයා හිටපු නිලධාරීන් සමග…
සමාජයේ විවිධ හේතූන් වර්තමානයේ පාසල් සිසුන් යම් මානසික පීඩනයන්ට ගොදුරු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එහි මානසික සෞඛ්‍ය අධ්යක්ෂ කාර්යාලයේ වැඩබලන අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය…