මුදල් හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මහතා ජයවීර පාර්ලිමේන්තුවේදී පැවවූවේ ගෝඨාභය සමයේ සීනි බදු අඩු කිරීම නිසා රුපියල් බිලියන 16.76ක බදු මුදලක් රජයට අහිමි…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
අපොස සාමාන්‍ය පෙළ 2025 (2026) විභාගයේ ප්‍රවේශපත්‍ර භාගත කරගැනීම සහ සංශෝධනය කරගැනීම සම්බන්ධයෙන් විභාග කොමසාරි ජනරාල් විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව පෞද්ගලික…
ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී අවධානයට ලක් වූ පරිදි වෘත්තිකයන්ගේද මැදිහත් වීම සිදුවන යන්ත්‍රණයක් ක්‍රියාත්මක විය යුතු බවට සඳහන් විය. ජාතික අධ්‍යාපන ආයතනය වැනි රාජ්‍ය ආයතන…
ගුරු සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව අලුත් මාතෘකාවක් නොවන බවත්, ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. ඒ මහතා මේ බව…
ඉන්දුනීසියාවේ සිට අල්ලාගෙන මෙරටට රැගෙන ආ පාතාලේ ප්‍රබල අපරාධකරුවකු වන කෙහෙල්බද්දර පද්මේ සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව හිටපු ඇමැතිවරයෙක් වන ප්‍රසන්න රණතුංග මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව…
සංවර්ධන නිලධාරීින් ගුරු සේවයට ඇතුළත්වීමට නම් තරඟ විභාගයකට මුහුණදීම ගුරු සේවා ව්‍යවස්ථාව අනුව අනිවාර්ය බවත් එය 2/3ක බලය තිබූ පමණින් ආණ්ඩුවට වෙනස් කළ නොහැකි බවත්…
ලෝකයේ බලවතා කියලා කියන ඇමෙරිකාව අද වෙද්දී අලුත්ම “සෞඛ්‍ය මාරයෙක්” නිසා අසරණ වෙලා ඉන්නවා කියලා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද? මේ දවස්වල එහේ පැතිරෙන සෘතුමය ඉන්ෆ්ලුවෙන්සා…
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට සහ ඔවුන්ගේ වැඩිමහල් පුත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතාට…
‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමට ලක්ව වසා දමා තිබූ නකල්ස් රක්ෂිතයේ රිවස්ටන් සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයින් වෙත (01) සිට යළි විවෘත කර ඇත. රිවස්ටන් සංචාරක…
ආර්ථික අපහසුතා හේතුවෙන් රටේ කිසිදු දරුවෙකුට වෘත්තීය අධ්‍යාපනය හෝ වෙනත් කිසිදු අධ්‍යාපන අවස්ථාවක් අහිමි නොවන ආකාරයෙන් රජයේ සියලු උපාය මාර්ගික සැලසුම් සකස් කළ යුතු බව…









