ශ්‍රී ලංකාවේ කාගේත් විශ්වාසය හා ආදරය දිනූ සූර්යා සුවඳකූරු, මෙරට නිර්මාණය වූ සුවිශේෂී සිනමා සිත්තමක් වන ගුත්තිල සිනමා පටය සමඟ අත්වැල් බැඳගෙන සිටී. සූර්යා සුවඳකූරු…
Posts published in “ව්‍යාපාරික පුවත්”
Business | ව්‍යාපාරික පුවත් | வHத்தகச் செய்திகள்
CIC සමූහ ව්‍යාපාරයෙහි අනුබද්ධිත සමාගමක් වන ලින්ක් නැචුරල් (Link Natural), මෙරටේ ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් ගුවන් සේවාව (SriLankan Airlines) සමඟින් එක් වී ගුවන්…
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම විද්‍යුත් ත්‍යාග වවුචර් පදනම වන ‘ත්‍යාග’ සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹී තිබේ.…
ශ්‍රී ලංකාවේ විශ්වාසනීයම සහ වේගයෙන්ම වර්ධනය වන සාමාන්‍ය රක්ෂණ සේවා සමාගම වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම විසින් පොසොන් පොහොය නිමිත්තෙන් දිවයින පුරා පොසොන් සැමරුම් රැසක්…
CBL සමපෝෂ, අඛණ්ඩව දොළොස්වන වරටත් වයස අවුරුදු 14න් පහළ අන්තර් පාසල් පාපන්දු ශුරතාවලිය සඳහා සිය ප්‍රධාන අනුග්රහක දායකත්වය ලබා දීමට සාඩම්බරව ඉදිරිපත්ව තිබේ. ශ්‍රී ලංකා…
අනුබුදු මිහිදු හිමියන් ශ්‍රී ලංකාවට වැඩම කර බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය දිනය නිමිත්තෙන් තුන්වසරකට පසු මුළු දිවයිනම පොසොන් සිරියෙන් ඒකාලෝකමත්…
එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ උපදේශන සමාගමක් වන UL Consultants LTD සහ The University of the West of England සමඟ වසර 10ක හවුල්කාරිත්වය…
ශ්‍රී ලංකාවේ තරුණ ප්‍රජාව සවිබලගන්වමින්, ආර්ථික සංවර්ධනය වෙනුවෙන් කැපවෙන ප්‍රධාන පෙළේ සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා ආයතනය පසුගිදා ජාතික තරුණ සේවා සභාව සමඟ එක්ව දීප…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 2023 පළමු කාර්තුවේදී 53%ක වාර්තාගත වර්ධන වේගයක් අත් කර ගනිමින් ශ්‍රී ලංකාවේ ඉහළම වර්ධනය සහිත…
ශ්‍රී ලංකා වරලත් පිරිස් කළමනාකරණ ආයතනයේ (CIPM) හි පර්යේෂණ සහ සංවර්ධන හැකියාවන් සහිත ජාතික මානව සම්පත් දත්ත පිළිබඳ පිහිටුවා ඇති කමිටුව මගින් එහි 7 වැනි…









