මෙරට වසරකට තුන්ලක්ෂ දහතුන් දහසකට ආසන්න ප්‍රමාණයක් ගර්භණීභාවටට පත්වන නමුත් එම ගර්භණී භාවයෙන් පසු උපදින දරුවන් 2,500කට ආසන්න ප්‍රමාණයක් සිය පළමු උපන් දිනය සැමරීමට පෙර…
ජනහඬ
උතුරු මැද පළාතේ අවලංගු කෙරුණු 11 වන ශ්‍රේණියේ විභාග කටයුතු අද (03) සිට යළි ආරම්භ කරන බව පළාත් අධ්‍යාපන ලේකම් සමන් කුමාර ජයලත් මහතා පවසයි.…
අම්බලන්තොට, මාමඩල ප්‍රදේශයේ පුද්ගලයින් තිදෙනෙකු තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අම්බලන්තොට, තංගල්ල සහ හුංගම පොලීසිය එක්ව…
දැයේ ගොවි ජනතාව ශක්තිමත් කරමින් පෙර අස්වනු සහ පසු අස්වනු නෙලීමේ ක්‍රියාවලීන් කාර්යක්ෂම කරන අති නවීන තාක්ෂණය මුසු කළ යන්ත්‍රෝපකරණ හා නවෝත්පාදන පෙළක් ඉදිරිපත් කරන…
පසුගිය වසරේ නොවැම්බර් මාසයේ ඇති වූ ගංවතුරෙන් වගා හානියට පත් ගොවි ජනතාව සඳහා වන්දි ලබාදීම අද (30) සිට ආරම්භ කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ…
ඇමෙරිකානු රජයේ කාර්යාලවල සේවය කරන සේවකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින් ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමැති රජයේ සේවකයන්ට මාස අටක වැටුප සහිත විශේෂ වැටුප් හා දීමනා…
කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවක් බිඳවැටීම නිසා උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (29දා) රත්නපුර ශික්ෂණ රෝහලට…
දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී මෙලෙස කඩා වැටී ඇති…
ඉන්ධන පිරවුම්හල් හිමියන් හට 3%ක අයුතු ලාභයක් ලැබීමේ අරුම පුදුම ක්‍රමවේදයක් ක්‍රියාත්මක වන බව වාර්තා වෙයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපියලේ අගය ඉහළ…
ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන…








