ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර්…
ජනහඬ
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහාය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික…
සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළෙඳාමේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දි…
රට ගොඩනැගීමට අනුපමේය දායකත්වයක් දක්වන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත සේවකයන්ගේ ආරක්ෂාව උදෙසාම, දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතර ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්…
රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මේ අතර ඊශ්‍රායලය රුසියානු…
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම ට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසයි.
ඇමෙරිකාව, මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය, ජර්මනිය, කැනඩාව සහ ඉතාලිය එක් වී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා ඇත්තේ තම සහාය ඊශ්‍රායලයට හිමිවන බවය. එසේ වුවත්, හමාස් සටන්කාමීන්ට…
ගාසා තීරයේ අල් ෂීෆා සහ අල් කුඩ්ස් යන රෝහල් දෙකට ඊශ්‍රායල හමුදාව ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. ගුවන් ප්‍රහාරවලින් තුවාල ලැබූ පලස්තීන සිවිල් වැසියන් බොහෝ…
අමාත්‍යවරු කිහිපදෙනෙකුගේ අමාත්‍යාංශ වෙනස්කර තිබේ. ඒ අනුව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය ධුරය මහින්ද අමරවීර මහතාට ලබා දී ඇත. මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර…
දිවයින පුරා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද (23) දිනයේ දීප ව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ. ඊයේ (22) රැස්වු ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ…