ඊශ්‍රායල් ඉදිකිරීම් ක්ෂේත්රයේ රැකියා කාණ්ඩ 3ක් සඳහා ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි. ඊශ්‍රායල් රජයේ ඉදිකිරීම් ක්ෂේත්රය යටතේ ක්‍රියාත්මක…
ජනහඬ
කොළඹ වරාය නගරයේ කෘත්‍රීම වෙරළ තීරය අයත් මුහුදේ පිහිනමින් සිටි සරසවි සිසුන් අතරින් තරුණයෙකු අතුරුදහන් වී තිබේ. ඒ පිළිබඳව කොළඹ වරාය පොලීසියට ලද පැමිණිල්ලක් මත…
ශ්‍රී ලංකාවේ සංචාරක නිරතව සිටින දකුණු අප්‍රිකානු ජනරජයේ හිටපු ජනාධිපති Thabo Mbeki මහතා ඊයේ (26) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වි තිබේ. එහිදී…
සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගම රිදීමාලියද්ද මහවැලි අධිකාරිය සමඟ එක්ව සංවිධානය කරන ලද සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී සමාගමට අනුබද්ධිත ස්කෑන් ජම්බෝ පීනට් වෙළෙඳ සන්නාමය හා…
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2025 විභාගය නොවැම්බර් මස 10 වැනිදා ආරම්භ කරන අතර දෙසැම්බර් මස 05 වැනිදා දක්වා විභාගය පැවැත්වේ. ඊට අදාළ අයදුම්පත්‍ර…
වීදිවල සිඟමනේ යෙදවීම, භාණ්ඩ අලෙවියේ යෙදවීම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරායකාරී රැකියාවල ළමයින් යෙදවීම එළැඹෙන ජූලි 01 වැනිදා සිට සපුරා තහනම් කිරීමට රජය තීරණය කර…
රාජ්‍ය සේවයට අලුතින් තිස් දහසක් බඳවා ගැනීම මේ වනවිට ආරම්භ කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි. අමාත්‍ය ආචාර්ය චන්දන…
සහල් හිඟයක් ඇති වීමට හෝ සහල් මිල වැඩි වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව කෘෂිකර්ම, පශූ සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත අවධාරණය කරයි.…
වැඩි මිලට පුද්ගලික සමාගමක් හරහා ස්නායූ ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීමේ චෝදනා මත බන්ධනාගාරගත කර සිටින ස්නායු ශල්‍ය වෛද්‍ය විශේෂඥ මහේශී සූරසිංහ විජේරත්න මහත්මිය මොළය…
මෙරට ළමුන් අතර බෝ නොවන රෝග වැලදීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශයේ පෝෂණ අංශයේ අධ්‍යක්ෂිකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ මොනිකා විජේරත්න…









