සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතනය වල පවතින ගැටලු හදුනාගෙන එම ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීමේ අරමුණින් දිවයින පුරා සෞඛ්‍ය ආයතනවල ප්‍රධානීන්ගේ…
ජනහඬ
කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට ද නත්තල් උත්සවය නිමිත්තෙන් ඊයේ (25) නිදහස ලැබුණි. විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි 16 දෙනෙක් ඒ අනුව පොදු සමාව…
ලෝවාමහාපාය ප්‍රාසාදය කුමන කාල සීමාවකට අයත් ද යන්න නිශ්චිතව දැන ගැනීම සඳහා එහි කාල නිර්ණය කිරීමට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ සඳහා එම ප්‍රාසාදයේ…
අස්වැසුම සුබසාධක ප්රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ සුදුසුකම් ලබන පවුල් හා පුද්ගලයන්ට 2025 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි මාසිකව ප්රතිලාභ දීමනා ගෙවීමේ ක්‍රමවේදය ප්‍රකාශයට…
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ.…
ජීවිත 35,000කට අධික පිරිසක් බිලිගත් සුනාමි ව්‍යසනය සිදුවි අදට (26) වසර 20ක් සපිරෙයි. ඊට සමගාමිව මෙරට සිදුවු විවිධ ආපදා හේතුවෙන් මියගිය සියලුදෙනා සිහිපත් කෙරෙන “ජාතික…
ප්‍රීතිමත් නත්තල් උත්සව සමයේ සතුට, විනෝදය දිවයින පුරා පතුරවාලමින් ශ්‍රී ලාංකිකයන්ගේ ආදරය දිනූ රස සන්නාමය ප්‍රීමා කොත්තු මී – ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් දිනූ සංගීත සන්නාමය…
ඩිමොක්රටික් පක්ෂය විසින් නම වෙනස් කරන ලද ඇලස්කාවේ පිහිටි උතුරු ඇමරිකාවේ උසම කඳුවැටිය සේ සැළකෙන ‘ඩෙනාලි’ කඳුවැටියට නැවත කලින් තිබූ නම යොදවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා…
ප්‍රවීන ගායන ශිල්පී ප්‍රියා සූරියසේන මහතා අභාවප්‍රාප්තවී තිබේ.කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා අභාවප්‍රාප්තවී ඇත.මියයන විට 80 වැනි වියේ පසු විය.
මගීන් 227 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු සමඟ මීට දශකයකට පෙර අතුරුදන්වූ MH370 මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට මැලේසියානු රජය…









