මැතිසබයේ ඊයේ පුපුරා ගියේ නීතිඥ ප්‍රජාව සහ නීති ක්ෂේත්‍රය තුළ අලු යට ගිනි පුපුරක් සේ දැල්වෙමින් තිබූ දෙයක් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා…
ජනහඬ
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධානින් විවාදය යන අතරේදී ලංකා බැංකුවේ නිදහස් චතුරස්‍ර ශාඛාවේ ක්‍රිකට් ආයතන ගිණුමෙන් ඩොලර් මිලියන දෙකක් නිදහස් කර ගැනීමට උත්සාහ දරා ඇති…
විදුලිය බිල යළිත් වරක් වැඩිවීම හේතුවෙන් කම්හල් සහ ව්‍යාපාර ස්ථාන පහළොස් දහසත් විසි දහසත් අතර සංඛ්‍යාවක් ඉදිරියේදී වැසී යෑමේ බරපතළ අවදානමක් මතුව ඇතැයි ආර්ථික අර්බුදයේ…
ගාසා තීරයේ සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් හතර දෙනා හැකි ඉක්මණින් නිදහස් කර ගන්නා බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි. එහි සිර…
ආණ්ඩුව විදුලි බිල වැඩි කරන අවස්ථාවේ එය සාධාරණදැයි සොයා බලා අනුමැතිය දීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තිබෙන බවත්, ඔවුන් මහජනතාවගේ පැත්තේ සිටගත යුතු නමුත් සිටින්නේ…
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරවල මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දමා තිබෙයි. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 95කින් ඉහළ…
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 2018 වසරේ සිට අත්හිටුවා තිබූ ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම නැවත ආරම්භ කරමින් එහි 12 වැනි සාකච්ඡා වටය පසුගිය ඔක්තෝබර්…
ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය වෙනුවෙන් අඛණ්ඩව සහාය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙඕල් (Yoon Suk Yeol) මහතා නැවතත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සහතික…
සුඛෝපභෝගී මෝටර් රථ වාහන සඳහා අමතර කොටස් වෙළෙඳාමේ මෙරට ප්‍රමුඛයෙකු වන ESHA EURO PARTS පුද්ගලික සමාගමේ නව අලෙවි ප්‍රදර්ශනාගාරය පසුගියදා දෙහිවල ගාලුපාර අංක.139 හි දි…
රට ගොඩනැගීමට අනුපමේය දායකත්වයක් දක්වන රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවයේ නියුක්ත සේවකයන්ගේ ආරක්ෂාව උදෙසාම, දිවයිනේ ජීවිත රක්ෂණ සමාගම් අතර ප්‍රමුඛතම රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ්…









