2025 වසරේ පළමු මාස 04 සඳහා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමෙන් රජයේ කටයුතු පවත්වාගෙන යාම සහ දැනට ආරම්භ කර ඇති ව්‍යාපෘති නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යාම…
ජනහඬ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. උතුරේ ‘මහවිරු’ සැමරුම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය…
පිලිපීනයේ පැවැති ‘Women of the World 2024‘ විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ ශෙහානි උමල්ශා එම තරගාවලියේ දෙවැනි ස්ථානය ලබා ගැනීමට…
තමාට ඇස් පෙනීම අහිමිව ඇතැයි ලෝක ප්‍රකට ගායක එල්ටන් ජෝන් පවසයි. ඔහු සඳහන් කරන්නේ, ‘දරුණු අක්ෂි ආසාදනයකින් මාස කිහිපයකට පසුවත්’ තමාට තවමත් පෙනීම නොමැති බවයි.…
මහ පරිමාණයේ බැංකු මූල්‍ය වංචාවට වරදකරු වූ වියට්නාමයේ ප්‍රකෝටිපති ව්‍යාපාරික කාන්තාව ට්‍රෘං මෙයි ලැන්ට එරට අධිකරණයක් විසින් නියම කරනු ලැබූ මරණ දඬුවමට එරෙහිව ඉදිරිපත් වූ…
මේ වසරේ (2024) ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා සුරාසල් බලපත් 361ක් දී ඇතැයි සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (04) අනාවරණය කළේය. වයින්…
හොරණ ශ්‍රී පාලි මණ්ඩපය කොළඹ විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය පීඨය ලෙස ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත් කෙරේ. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය විසින් මෙම ගැසට් නිවේදනය නිකුත්…
2025 වර්ෂයේ පළමු මාස 04 සඳහා රජයේ කාර්යයන් සහ ණය සේවාකරණය අඛණ්ඩව කරගෙන යාම සඳහා අතුරු සම්මත ගිණුම අද (05) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.…
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ඉතිරි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් වන අවසන් තීන්දුව හෙට (06) දිනයේදී ප්‍රකාශයට පත් කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා…
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය…








