මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ…
ජනහඬ
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව කථානායකවරයා විසින් භාරගැනීම පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට…
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව,…
දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා…
ඉස්ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් උත්සවය අදට (31) යෙදී තිබේ. මාසයක් පුරා පැවැති රාමසාන් උපවාසය අවසන් කර නව සඳ දැකීමත් සමඟ ඉස්ලාම් බැතිමතුන් ඊදුල්…
අඟහරු ග්‍රහයා මත පවතින විෂ සහිත දූවිලි ඉදිරියේදී මෙහෙයුම් සඳහා එම ග්‍රහලෝකය වෙත යන ගගනගාමීන්ට අතිශයින් අනතුරුදායක වනු ඇති බව අඟහරු ග්‍රහයා සම්බන්ධයෙන් සිදු කළ…
සංවිධානාත්මක අපරාධ කල්ලි පොලීසිය තුළටත් රිංගාගෙන ඇති බවත් ඇතැම් පොලිස් නිලධාරීන් එම කල්ලිවලට ගොදුරු වී ඇති බවත් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනවිරත්න පවසයි. “නීතිය…
ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අගවිනිසුරු ධුරයෙන් ඉවත් කිරීමට මහින්ද රාජපක්ෂ රජය සමයේ ගත් තීරණය තමා අනුමත නොකරන බව පාර්ලිමෙන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා පවසයි. පසුගිය රජයන්…
අධිකරණ නියෝග කඩකරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධය දැක්වූ 27 දෙනෙකු මරදාන පොලීසිය විසින් ඊයේ (27) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ. ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සම සෞඛ්‍ය…









