ජාතික ජන බලවේග ආණ්ඩුව පරාජය කිරීමට සියලු විපක්ෂ එකට එකතු වීමට සූදානම් වන බව නි. අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි. නයි මුගටි වගේ සිටි පිරිස එකට…
ජනහඬ
බලශක්තිය සම්බන්ධව සමාගම් සමඟ එකඟවූ ගිවිසුම් වෙනස් කිරීමට හා එහි මිල ගණන් වෙනස් කිරීමට ආණ්ඩුව කටයුතු කිරීම ගැටලුකාරී තත්ත්වයක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා…
ආර්ථික අවස්ථා අත්පත් කර ගත හැකි දරුපරපුරක් බිහිකිරීම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සිදුකරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නීය. ඇය සඳහන් කළේ, ලෝකයේ දැනුම අත්පත්…
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (25) පැවති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය දැනට පවතින සියයට 8.00 මට්ටමේ තවදුරටත් පවත්වා ගෙන යෑමට තීරණය…
රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වත්කම් පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කර ඇත. මෙම විමර්ෂණ ආරම්භ…
පියැසි මත සවිකරන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබේ. විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා…
තමන් කිසිදු අවස්ථාවකදී තත්ත්වයෙන් පහළ ක්‍රීම් වර්ග අලෙවි නොකරන බව නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි පැවසුවාය. තුර්කියේ සිට අදහස් දක්වමින් ඇය පෙන්වා දෙන්නේ එම ක්‍රීම් වර්ග…
වාණිජ නොවන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා කැබිනට් මණ්ඩලය පත්කළ කමිටුව, එම ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇති බවත්,…
ජාතික තරුණ සේවා සභාවේ සමාගමක් වන ශ්‍රී ලංකා යූත් සර්විසස් පුද්ගලික සමාගම සැපයුම්කරුවෙක් ලෙස ලියාපදිංචි වී සභාවටම මිල ගණන් ඉදිරිපත් කිරීමේදී වැඩි මිල ගණන් ඉදිරිපත්…
මෙරට ජාතික ආරක්ෂාවට අදාළ ගැටලුවකදී රජයේ ආයතනවලට දත්ත හෝ සන්නිවේදන තොරතුරු ලබා ගැනීමේ අයිතිය සහතික කරන තෙක්, ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම…









