Press "Enter" to skip to content

ජනහඬ

කාලගුණයෙන් රතු නිවේදනයක් – මි.මී 200 ඉක්මවූ තද වැසි

තද වැසි පිළිබඳ අවවාදාත්මක රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබේ. අද (26) පෙ.ව. 04.30ට නිකුත් කරන ලද එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා වලංගු…

මන්ත්‍රී අර්චුනා ප්‍රසිද්ධියේ සමාව ගනියි

යාපනය දිස්ත්‍රික්කයේ අලුතින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මහතා පසුගිය සතියේ නව පාර්ලිමේන්තුවේ මංගල සැසිවාරය අතරතුර තමා සිදුකළ ක්‍රියාව සම්බන්ධයෙන් සමාව ඉල්ලා…

බදු ආදා­යම 39%කින් ඉහ­ළට – මුදල් අමා­ත්‍යාං­ශය

වසර 2023 ජන­වාරි සිට සැප්තැ­ම්බර් දක්වා වූ මාස නව­යක කාල­යට සාපේ­ක්ෂව මෙම වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවේ බදු ආදා­යම රුපි­යල් බිලි­යන 2,918.3 දක්වා…

සජබයේ සූදානම ගැන හර්ෂණ හෙළිකරයි

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ…

හිටපු ඇමති මනූෂ මිනිස් ජාවාරමකට සම්බන්ධ බවට චෝදනාවක් ?

හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රශ්න ගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් අයථා ලෙස මුදල්‍යම ලෙස ලාභ උපයා ඇතැයි සැක සහිත…

විභාගය ලියන දරුවන්ට බාධා කරන්න එපා – විභාග කොමසාරිස්ගෙන් ඉල්ලීමක්

උසස් පෙළ පැවැත්වෙන දිනයන්වල දී සිසුන්ට බාධා ඇති වෙන ආකාරයේ කිසිදු ක්‍රියාකාරකමක් සිදුනොකරන ලෙස විභාග කොමසාරිස්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. අද (25) උදෑසන 8.30ට උසස් පෙළ…

ට්‍රම්ප් නම් කළ නීතිපතිවරයා ඉල්ලා අස් වේ – කාන්තාවකට නීතිපති පුටුව

ඇමෙරිකානු ජනාධිපතිවරයා වශයෙන් තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිය රජයේ නීතිපතිවරයා වශයෙන් නම් කර තිබූ මතභේදාත්මක පුද්ගලයකු වූ මැට් ගෙට්ස් එම තනතුරෙන් ඉවත් වීම හේතුවෙන්…

මෝදි සමග මා අත්සන් කළ ‘දර්ශන ලේඛනය’ අනුර ඉස්සරහට ගෙන යා යුතුයි

ඉන්දියාව සමග අත්සන් කළ ‘දර්ශන ලේඛනය’ නව ජනපති අනුර කුමර දිසානායක මහතා විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දී…

කොටි ලාංඡන යොදාගෙන මහ විරු සැමරුම් බෑ

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඉඩ ඇති නමුත් එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති බව…

වනිඳු හා මහීෂ්ව රාජස්ථාන් මිලදී ගනියි

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළව අද (24) පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග හා මහීෂ් තීක්ෂණ දෙදෙනාම රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී…