මියන්මාරයේ භූමිකම්පාවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පියවර ගන්නා ලෙස තමන් රජයට යෝජනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ කියා සිටී” විශේෂ ප්‍රකාශයක්…
ජනහඬ
2025 – 2027 වාරය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ධුරයට වර්තමාන සභාපති ශම්මි සිල්වා මහතා නැවත තේරී පත්විය. කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති ශ්‍රී…
උත්සව සමයේ වෙළඳසැල්වලින් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ආහාර මිලදී ගැනීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. එමෙන්ම, භාවිතයට නුසුදුසු ආහාර ද්‍රව්‍ය…
කිසි දිනක ව්‍යාපාරයක් රැකියාවක් නොකොට අනුන්ගෙන් කන මාලිමා නායකයන්ට රට ගොඩනැඟීමේ වැඩපිළිවෙළක් නොමැති බව සර්වජන බලය සභාපති, හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි. රට පුරා යමින්…
මඩ ගැසීම හෝ පෞද්ගලීක කාරණා වැනි දේ නොව පක්ෂයේ ප්‍රතිපත් ජනතාව අතරට ගෙනියන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා…
මේ වසරේ රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ දෙවන අදියර අද (01) ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. පළමු පාසල් වාරයේ…
සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ මෙරට තරුණ පිරිස අතර HIV ආසාදිතයින් වාර්තා වීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස්…
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජාතික ජන බලවේග මන්ත්‍රීවරු පිරිසක් විසින් ගෙන එන ලද මන්ත්‍රී යෝජනාව කථානායකවරයා විසින් භාරගැනීම පාර්ලිමේන්තුවේ බලය හෑල්ලුවට…
පවතින උණුසුම් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (31) දිනයේ දී උතුර, උතුරු මැද, බස්නාහිර, සබරගමුව,…
දේශීය සංචාරකයින් දිරිමත් කිරීම සඳහා දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට අවශ්‍ය සැලසුම් සකස් කරමින් සිටින බව ප්‍රවාහන, මහාමාර්ග හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා…









