ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන් සායනික පුහුණුව ලබන හෝමාගම ශික්ෂණ රෝහල NSBM ආයතනයට අනියුක්ත කිරීමට කැබිනට් මණ්ඩලය ගත් මුගධ තීරණයට එරෙහිවත්, ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති…
ජනහඬ
සණස රක්ෂණ සමාගම් ඉතිහාසයේ ප්‍රථම වතාවට අලෙවි නියෝජිතයන් ඒකරාශි කොටගනිමින් පවත්වන “සණස රක්ෂණ නියෝජිත සමුළුව” එළඹෙන 05 වන දින සණස කැම්පස් පරිශ්‍රයේ පැවැත්වීමට නියමිතය. ‘ලොව…
අලුත් අවුරුද්දේ සුභ ආරංචිය රට පුරා විහිදෙමින් කොහාගේ මිහිරි නාදයත් සමගින් වසරේ ඔබ අප සැවොම මග බලා සිටින අවුරුදු වසන්තය කෙමෙන් කෙමෙන් ලගා වන වගයි.…
බරපතළ වැඩසහිත වසර හතරක සිරදඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කර තිබූ ඉල්ලීම කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කළේය. ඥානසාර…
පාසල් සිසුවියන් සඳහා සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩසටහන සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. ලංකාවේ සමස්ත ශිෂ්‍ය ජනගහනය මිලියන හතරක් පමණ වන අතර වැඩිවියට පත් ශික්ෂාවන් මිලියන…
විශ්ව විද්‍යාලවල දැනට ඇති ආචාර්යවරුන් ගේ පුරප්පාඩු වෙනුවෙන් අලුතින් ආචාර්යවරුන් බඳවාගැනීමට අවසර දී ඇතැයි ව්ශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි. මෙරට විශ්ව විද්‍යවල ආචාර්යවරුන් විශාල…
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඩබ්ලිව්. කේ. ඩී. විජේරත්න මහතා පත් කර ඇත. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නව දූෂණ…
ශ්‍රී ලංකාවේ අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir එළඹෙන අප්‍රේල් මාසයේදී කොළඹ සිට බංගලාදේශයේ ඩකා නුවර දක්වා ඍජු ගුවන් ගමන් සේවාවන් ආරම්භ කිරීමට කටයුතු යොදා…
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩපැවැත්වීමේ වැඩසටහනට සමගාමීව උප පොලිස් පරීක්ෂකවරුන් 100ක් ඇතුළු නිලධාරීන් 500ක් පොලිස් සේවයට බදවාගැනීමට ගැසට් පත්‍ර නිකුත් කර තිබේ. ඒ අනුව…
රාජ්‍ය නායකයන්ගෙන් ලැබුණු තෑගි විකිණීමේ චෝදනාවට වරදකරු වීම හේතුවෙන් පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට සහ ඔහුගේ බිරිඳට ලබා දී තිබූ වසර 14 ක සිර දඬුවම…









