Press "Enter" to skip to content

ජනහඬ

සේවයෙන් ඉවත් වන රජයේ සේවකයන්ට ට්‍රම්ප්ගෙන් මාස අටක වැටුප් පැකේජයක්

ඇමෙරිකානු රජයේ කාර්යාලවල සේවය කරන සේවකයන්ගේ සංඛ්‍යාව සීමා කිරීමේ අරමුණින් ස්වෙච්ඡාවෙන් සේවයෙන් ඉවත් වීමට කැමැති රජයේ සේවකයන්ට මාස අටක වැටුප සහිත විශේෂ වැටුප් හා දීමනා…

බිඳුණුදා පූජාව ප්‍රේමයෙ… ගෙල කපා පෙම්වතිය මරා පෙම්වතා වස බොයි

කලක් තිස්සේ පැවති ආදර සම්බන්ධතාවක් බිඳවැටීම නිසා උපාධිධාරි පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර අසාධ්‍ය තත්ත්වයෙන් ඊයේ (29දා) රත්නපුර ශික්‍ෂණ රෝහලට…

ජීවිත 20ක් බිලිගත් බිහිසුණු ගුවන් අනතුර

දකුණු සුඩානයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. කම්කරුවන් පිරිසක් රැගත් කුඩා ගුවන් යානයක් ගුවන් ගත වීමේ දී මෙලෙස කඩා වැටී ඇති…

ඉන්ධන පිරවුම්හල් හිමියන් අයුතු ලාභ ලබන අපූරු ක්‍රමයක්

ඉන්ධන පිර­වු­ම්හල් හිමි­යන් හට 3%ක අයුතු ලාභ­යක් ලැබීමේ අරුම පුදුම ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක වන බව වාර්තා වෙයි. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යෑම, රුපි­යලේ අගය ඉහළ…

ලාෆ්ස් ගෑස් මිලට වෙන දේ

ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන…

සංචාරකයන් වෙනුවෙන් අභ්‍යන්තර ගුවන්ගමන් සේවයක්

විදෙස් සංචාරකයන් සීඝ්‍ර ලෙස මෙරටට පැමිනීමේ ප්‍රවණතාවක් මේ වන විට ඇතිව තිබෙන බැවින් එම සංචාරකයන්ගේ පහසුව සඳහා අභ්‍යන්තර ගුවන්ගමන් රජයෙන් ඇරඹීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට…

නිදහස් දින සැමරුමේ පෙරහුරුවට විශේෂ රථවාහන සැලැස්මක්

පෙබරවාරි 4 වනදාට යෙදී ඇති 77 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරුව පැවැත්වීමට නියමිත 29, 30, 01 සහ 02 යන දිනයන්හි සහ නිදහස් දින…

සහල් පාලන මිල ඉවත් කරන්නේ නෑ

සහල්වලට රජය පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ඇමැති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (28) පැවැති…

මහ බැංකුව ස්ථාවර තීරණයක

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (28) පැවති රැස්වීමේදී මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය දැනට පවතින මට්ටමේ තවදුරටත් පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ. ඒ අනුව…

වාහන ගෙන්වන්න ගැසට්ටුව නිකුත් කරයි

වාහන ගෙන්වීමට අදාළව අද (28) සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික…