Press "Enter" to skip to content

ජනහඬ

පොල් හිඟයට හේතුව අධික උණුසුම – රුහුණු සරසවියෙන් අනාවරණයක්

මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග…

සුපිරි තරු ජස්ටින්ගේ සෞඛ්‍ය තත්තවය නරක අතට

ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්. ඔහුට මේ වගේ කරදරයක් වෙලා කියලා එයා ගැන අවදානයෙන් ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඒත් ඒ නිසා…

පවුලක් සුනුවිසුනු කළ අනතුරරේ කරුණු රැසක් හෙළිවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව කොටසේදී ඊයේ (11) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ දොලොස් හැවිරිදි හා දස හැවිරිදි පාසල් දැරියන් දෙදෙනෙකු මිය…

රටවිරු­වන්ට දුන් වාහන සහ­න­යෙන් මිලි­යන 1384ක බදු ආදා­යම් අහිමි වෙයි

විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන්ට විදත් වාහ­න­යක් ගෙන්වී­මට අව­ස්ථාව සැලසූ යෝජනා ක්‍රමය යටතේ මෙර­ටට ආන­ය­නය කළ වාහන 510ක් සඳහා සුඛෝ­ප­භෝගී බදු නිද­හස් සීමාව රුපි­යල් මිලි­යන 06 සිට රුපි­යල්…

සහල් හිඟය මවා පෑ මිථ්‍යා­වක්

රටේ සහල් හිඟ­යක් තිබේ ද, සහ­ල්වල හිඟ­යක් ඇති­වී­මට පසු­ගිය යල කන්න­යේදී වී අස්වැන්නේ සැල­කිය යුතු අඩු­වක් සිදු­වීද යන්න විමසා බැලිය යුතුය. එහෙත් එම කරුණ ගැන…

මී උණ රෝගීන් ඉහ­ළට

මී උණ වැල­ඳුණු බවට 2023 වසරේ වාර්තා වූ රෝගීන් 9,000කට අධික පිරි­සක් අත­රින් 200කට ආසන්න පිරි­සක් මිය­ගොස් ඇතැයි සෞඛ්‍ය අමා­ත්‍යාං­ශයේ වසං­ගත රෝග විද්‍යා අංශයේ වෛද්‍ය…

තරු­ණ­යන්ට තැන දෙමින් පුංචි ඡන්ද­යට සංශෝ­ධ­න­යක්

නව තරුණ ඡන්ද­දා­ය­ක­යන්ට ඡන්දය ප්‍රකා­ශ­යට පත් කිරීමේ සහ මැති­ව­ර­ණ­යට අපේ­ක්ෂ­ක­යන් ලෙස ඉදි­රි­පත් වීමට පහ­සු­කම් සැල­සීමේ අර­මු­ණින් ‘පළාත් පාලන මැති­ව­රණ පනත’ සංශෝ­ධ­නය කිරී­මට කැබි­නට් මණ්ඩ­ලයේ අව­ධා­නය…

ලංකාවේ දෙදෙනකුට සම්බාධක පැනවූ හේතුව අමෙ­රි­කානු තානා­ප­තිනි මල්වතු මහ­නා­හි­මිට කියයි

පසු­ගිය රජය සමයේ ඉහළ තන­තුරු හෙබවූ ශ්‍රී ලාංකි­ක­යන් දෙදෙ­න­කුට හා ඔවුන්ගේ පවු­ල්වල උද­වි­යට අමෙ­රි­කාවේ රාජ්‍ය දෙපා­ර්ත­මේ­න්තුව සම්බා­ධක පැන­වී­මට තීර­ණය කළේ දූෂණ මැඬ­පැ­වැ­ත්වීමේ ක්‍රියා­මා­ර්ග­යක් ලෙස යැයි…

සත්ත්ව වගා හානි වළ­කන්න ග්‍රාම සේවා වස­ම්ව­ලට ඒකක

වන සතුන් මඟින් වගා­වන්ට සිදු­වන හානි වළක්වා ගැනී­මට ගොවි­ජන සේවා දෙපා­ර්ත­මේ­න්තුව යටතේ ලියා­ප­දිංචි ගොවි සංවි­ධාන නියෝ­ජි­ත­ය­න්ගෙන් සැදු­ම්ලත් ඒක­ක­යක් සෑම ග්‍රාම සේවා වස­ම­කම ස්ථාපිත කිරී­මට මහ­නු­වර…

ජෙරොම් ප්‍රනාන්දු කතෝලික සභාවට අයිති නැහැ

ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා කතෝලික සභාවේ රදගුරුවරයකු නොවන බවත්, එබැවින් එහි සභාවේ සාමාජිකයන් ඔහුට නොරැවටිය යුතු බවත් ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව නිවේදනයක් නිකුත් කරමින් සදහන්…