Press "Enter" to skip to content

ජනහඬ

ටියේෂ් නිර්මාතෘ ලසන්ත ද ෆොන්සේකාගේ ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය එළි දකියි

ටියේෂ් නිර්මාතෘ ලසන්ත ද ෆොන්සේකා ව්‍යාපාරික ලෝකයේ නොකියූ කතා ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’ කෘතිය එළි දක්වයි. ව්‍යාපාරික ලෝකයේ අත්දැකීම් ඇතුලත් ‘මිණිපෙත මුදුනට දිදුලන ගමනක්’…

2025 වසරේ පළමු මාස 6 තුළ SLT-MOBITEL කැපී පෙනෙන දැවැන්ත වර්ධනයක් වාර්තා කරයි

2025 වසරේ පළමු මාස 6 තුළ කැපී පෙනෙන මූල්‍යමය වර්ධනයක් පෙන්නුම් කරමින් SLT-MOBITEL ආයතනය දැවැන්ත ඉදිරි පිම්මක් තබා ඇති බව සාධනීය ගමනක් වෙනුවෙන් කැප වූ…

පාස්කු බෝම්බ­ක­රුගේ පරණ යොන් වීදියේ ඉඩම විකි­ණීම හෝ පැවැ­රීම තහ­නම්

පාස්කු ඉරු දින ප්‍රහා­රය එල්ල කළ අව­ස්ථා­වේදී ෂැන්ග්‍රිලා හෝට­ල­යට බෝම්බ ප්‍රහා­ර­යක් එල්ල කර­මින් මිය­ගිය මොහො­මඩ් ඊබ්‍රා­හිම් ඉල්හාම් අහ­මඩ් නමැ­ත්තාට අයත් කොළඹ 12 පරණ යොන් වීදියේ…

මාව අල්ලන්න එපා ගම්මන්පිලගෙන් අභි­යා­ච­නා­ධි­ක­ර­ණ­යට රිට් පෙත්ස­මක්

හිටපු නාවික හමු­දා­පති නිශාන්ත උළු­ගේ­තැන්න මහතා අත්අ­ඩං­ගු­වට ගැනීම සම්බ­න්ධව අද­හස් දැක්වීම මත අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් තමන් අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වන නියෝ­ග­යක් නිකුත් කරන ලෙස ඉල්ලා…

රනිල් ස්තුති කරයි

අත්අ­ඩං­ගු­වට ගත් අව­ස්ථාවේ සිට තමන් වෙනු­වෙන් අන්ත­ර්ජා­ලය ඔස්සේ පෙනී සිටි සියලු දෙනාට ස්තුතිය පළ කර­මින් හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා වීඩි­යෝ­වක් නිකුත් කර තිබේ. දිනෙක…

ගෑස් මිලේ වෙන­සක් නැහැ

මාසික මිල සංශෝ­ධ­නය අනුව සැප්තැ­ම්බර් මාස­යට අදා­ළව ගෑස් මිලේ කිසිදු වෙන­සක් සිදු නොවන බව ලාෆ් සහ ලිට්‍රෝ ගෑස් සමා­ගම් පව­සයි. ඒ අනුව කිලෝ­ග්‍රෑම් 12.5ක ලාෆ්…

පාසල් දරුවන් අතර විද්‍යුත් දුම් පානය ඉහළට

මෙරට ප්‍රධාන පෙළේ පාසල් සිසුන් අතර විද්‍යුත් දුම් පානය (E-cigarette) ශීඝ්‍රයෙන් ප්‍රචලිත වෙමින් පවතින බව සෞඛ්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති,…

රනිල්, මහින්ද, මෛත්‍රී, සජිත්, නාමල්, චම්පික අපරාධකාරයෝ.. මුණගැහෙන ශාලාවට ඉබ්බෙක් දාලා රැළ පිටින්ම වැලිකඩ යවනවා

විපක්ෂයේ මීළඟ ඒකාබද්ධ රැස්වීම පවත්වන දිනයේ දී එම ශාලාවට විශාල ඉබ්බෙකු දැමීම තුළින් සියලු අපරාධකාරයින් එකවිමට අල්ලා ගැනීමට හැකියාව තිබෙන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය…

රනිල් ජනාධිපති වෙලා හිටපු නිසා සජිත්ට චාන්ස් එක දෙන්න

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍යයට අනාවරණය වී ඇති බැවින්, එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඒකාබද්ධ කොට, පක්ෂ නායකත්වය සජිත්…

පාතාලය සමග ඩීල් දැමූ සිය ගණනකගේ තොරතුරු හෙළි වෙයි

ඉන්දු­නී­සි­යා­වේදී අත්අ­ඩං­ගු­වට ගත් කෙහෙ­ල්බ­ද්දර පද්මේ, කමාන්ඩෝ ශලින්ත නොහොත් පිට්ටුවා, පාණ­දුරේ නිලංග, බැකෝ සමන් සහ තැඹිලි ළහිරු යන පාතා­ලයේ අප­රා­ධ­ක­රු­වන්ගේ මෙරට ජාල­යට සම්බන්ධ දේශ­පා­ල­න­ඥ­යන්, පොලිස් නිල­ධා­රීන්,…