කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද (16) සවස 6 සිට හෙට…
Posts published in “ප්‍රධාන පුවත්”
Lead Stories | ප්‍රධාන පුවත් | பிரதான செய்திகள்
ඉන්දියාව සමග එක්ව හඳුන්වාදීමට නියමිත ඩිජිටල් හැඳුනුම්පත සකස් කළත් ඉන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නැතැයි ද එය සියයට සියයක් ආරක්ෂිත යැයි ද ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමැති…
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ වත්මන් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ධුර කාලය මෙම වසරේ සැප්තැම්බර් මස අවසන් වීමට නියමිතව ඇති බැවින් ඊළඟ දියවඩන නිලමේවරයා…
රටේ ජනතාව වත්මන් රජයට ඡන්දය දී තිබෙන්නේ දූෂණය, වංචාව සහ අල්ලස වළක්වා රට පිරිසුදු කිරීමට මිස රථවාහනවල අමතර කොටස් ඉවත් කර රථවාහන පිරිසුදු කිරීමට නොවන…
කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව හෙට (16) සවස 6 අනිද්දා (17)…
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ක්‍රියාත්මක කර තිබෙයි . මේ සම්බන්ධයෙන්…
එළැඹෙන අය-වැයේදී සැලකිය යුතු මට්ටමකින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමක් සිදු කරන බව කම්කරු නියෝජ්‍ය ඇමැති මහින්ද ජයසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) පැවසීය. රාජ්‍ය සේවකයන්ගේ…
වී අස්වනු මිලදී ගැනීමට සහනදායී ණයක් මහ කන්නයේ වී අස්වනු මිලදීගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත සහනදායී පොළී…
2025 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙයි. එහි දෙවනවර කියවීම පෙබරවාරි 17වනදා සිදු කිරීමට නියමිත…
ලොව පුරා සංචාරකයන්ට හොඳම ගමනාන්ත සම්බන්ධයෙන් මඟපෙන්වන සුප්‍රකට ආයතනයක් වන ලෝන්ලි ප්ලැනට් (Lonely Planet) මඟින් 2025 වසරේ ලොව හොඳම සංචාරක දුම්රිය ගමන් ලැයිස්තුවට කොළඹ –…







