Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

මෝදි සමග මා අත්සන් කළ ‘දර්ශන ලේඛනය’ අනුර ඉස්සරහට ගෙන යා යුතුයි

ඉන්දියාව සමග අත්සන් කළ ‘දර්ශන ලේඛනය’ නව ජනපති අනුර කුමර දිසානායක මහතා විසින් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ දී…

කොටි ලාංඡන යොදාගෙන මහ විරු සැමරුම් බෑ

උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට ඉඩ ඇති නමුත් එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් මහවිරු සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති බව…

පළාත් පාලන මැති­ව­ර­ණය ලබන වසර මුල

පළාත් පාලන මැති­ව­ර­ණය ලබන වසර මුල පැවැ­ත්වී­මට සැල­සුම් කර ඇතැයි විදේශ කට­යුතු, විදේශ රැකියා සහ සංචා­රක අමාත්‍ය විජිත හේරත් මහතා පව­සයි. පළාත් පාලන මැති­ව­රණ පනත…

යටි දේශපාලන අරමුණු නැති වෘත්තීය සමිතිවලට ආණ්ඩුව සමඟ වැඩ කළ හැකියි

පෞද්ගලික අංශයේ, අර්ධ රාජ්‍ය අංශයේ ලක්ෂ 65ක් වූ වැඩ කරන ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කම්කරු අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහෝදරයා සමඟ එක්ව ගත හැකි සියලු…

ඇමැති හඳු­න්නෙ­ත්තිට ආ පළමු ඇම­තුම – වහාම හිඟ බිල ගෙවන්න

කර්මාන්ත අමා­ත්‍යාං­ශයේ වැඩ භාර ගත් පසු තමන්ට මුල්ම ඇමතුම ලැබුණේ දුර­ක­තන සමා­ග­ම­කින් බවත් දුර­ක­ත­නය සඳහා රුපි­යල් 24,220ක හිඟ බිලක් ඇති බැවින් එය ගෙවන ලෙස එම…

ඩොලර් මිලි­යන 333ක IMF තෙවැනි ණය වාරි­කය දෙසැ­ම්බ­රයේ

ජාත්‍ය­න්තර මූල්‍ය අර­මු­දල විසින් එක­ඟ වූ එක්සත් ජන­පද ඩොලර් බිලි­යන 03ක විස්තීර්ණ ණය පහ­සු­කමේ තුන්වැනි වාරි­කය ලෙස ඩොලර් මිලි­යන 333ක මුද­ලක් ලබන මාස­යේදී මෙර­ටට ලැබෙනු…

දොස්තර මන්ත්‍රීගේ හැසිරීම ගැන කථානායක තීරණය

මෙවර පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඉදිරියේදී ඔුහු සමග සාකච්ඡා කිරීමට බලා⁣පොරොත්තු වන බව කථානායක අශෝක රංවල මහතා…

උසස් පෙළ විභාගය අද සිට

මෙවර උසස් පෙළ විභාගය සඳහා අපේක්ෂකයින් 333,185කු පෙනී සිටියි. මේ අතර උදෑසන 8.30ට විභාගය ආරම්භ වීමට නියමිත අතර ඊට ප්‍රථම වලංගු හැඳුනුම්පතක් ද රැගෙන විභාග…

අදත් ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ තද වැසි

නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පවතින අඩුපීඩන කලාපය අද (25) දින උදෑසන කාලයේ මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා…

බොරු… බොරු… බොරු… රනිල් දන්නෙ නෑ – එජාප සභාපති වජිර

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවි කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ද දැනුම් දීමෙන් බවට කෙරෙන…