හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය අතර හමුවක් ඊයේ…
Posts published in “දේශීය පුවත්”
Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාවලියේ රුපියල් කෝටි 20,000 ක (බිලියන 200) පමණ වියදම් වැඩියෙන් ඉදිරිපත් කර ඇති බවත් එම වැඩි කළ වියදම්…
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායක, ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ අද උදෑසන 2ට පමණ සිදු වූ…
කටුනායක අධිවේගී මාර්ගයේ කෙරවලපිටිය ප්‍රදේශයේ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තාවේ. අධිවේගී මාර්ගයේ ධාවනය…
රාජාංගනය ප්‍රදේශයේ ගොවීන්ගේ යහපත පිණිස රාජාංගනයේ යාය 18 ප්‍රදේශයේ පිහිටි වැවක් තම පෞද්ගලික ධනයෙන් පවිත්‍ර කර ඒ අවට මීපැළ සිටුවීමේ උත්සවය අවස්ථාවට පෞද්ගලික හෙලිකොප්ටර් යානයෙන්…
ජෝර්දානයේ අසිල් යුනිවර්සල් සහ හයි ඇපරල් යන ඇඟලුම් කර්මාන්තශාලා වසා තැබීම නිසා එහි සේවකයන් ඉවත් කිරීම හේතුවෙන් ඇති වී තිබෙන තත්වය සම්බන්ධයෙන් කම්කරු හා විදේශ…
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ භාගයට භාගයක් සිටින්නේ මන්ත්‍රීවරුන් නොව පිටස්තර අය බව අලුත්ම සොයා බැලීමකදී තොරතුරු අනාවරණයවී ඇතැයි පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය. විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්…
විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති “යුක්තිය” මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ…
ඉරානයේ කෙර්මන් නගරයේ පසුගිය ජනවාරි 03 වැනිදා සිදු වූ බෝම්බ ප්‍රහාර දෙකකින් අහිංසක සිවිල් පුරවැසියන් සියයකට අධික පිරිසක් මිය යෑම පිළිබඳව ඉරාන රජයට ශෝකය පළ…
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින්…