Press "Enter" to skip to content

Posts published in “දේශීය පුවත්”

Local | දේශීය පුවත් | உள்நாட்டுச் செய்திகள்

ඉල්ලුවොත් හිටපු ජනාධිපති ආරක්ෂක රථ ආපහු දෙනවා….!

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනත අහෝසි කළ ද, ඒ යටතට ඔවුන්ගේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කටයුතු නොගැනෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි. පාර්ලිමේන්තුවේ දී අමාත්‍යවරයා…

රට මුහුණ දෙන අභි­යෝ­ග­ව­ලට ඵල­දායී විස­ඳුම් සෙවී­මට වෘත්ති­ක­යන්ගේ සක්‍රිය දාය­ක­ත්වය අව­ශ්‍යයි

රට මුහුණ දී ඇති අභි­යෝග ජය­ගන්න තීර­ණා­ත්මක ක්ෂේත්‍ර­ව­ලට ඵල­දායී ලෙස විස­ඳුම් සෙවී­මට පර්යේ­ෂ­ක­යන්, විද්ව­තුන්, වෘත්ති­ක­යන් සහ ප්‍රවී­ණ­යන්ගේ සක්‍රිය දාය­ක­ත්වය රජ­යට අවශ්‍ය බව අග­මැ­තිනි, ආචාර්ය හරිනි…

වෙනත් දවසක් දෙන්න විමල් තංගල්ල පොලීසියට දන්වයි

සීනි­මෝ­ද­රින් සොයා­ගත් රුපි­යල් කෝටි 1,000ක් පමණ වටිනා කිලෝ 705ක් බරැති මත්ද්‍රව්‍ය තොගය සම්බ­න්ධ­යෙන් කෙරෙන විම­ර්ශ­න­යන්ට අදා­ළව ප්‍රකා­ශ­යක් ලබා­ගැ­නී­මට හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් වන ජාතික නිද­හස් පෙර­මුණේ නායක…

සිල් ගන්න ගිය කාන්තාවෝ තිදෙනෙක් මරුට

ගම්පොළ නාරං­විට හරහා මහ­නු­වර මාර්ගයේ දොළුව විහා­ර­ස්ථා­නය අසල සිදුවූ දරුණු රිය අන­තු­ර­කින් තිදෙ­නකු මිය ගොස් තුවාල ලැබූ දෙදෙ­නකු ගම්පොළ ශික්ෂණ රෝහ­ලට ඇතු­ළත් කර ඇති බව…

ඔක්තෝබර් මාසයේ පළමු පාර්ලිමේන්තු සතිය අද සිට

ඔක්තෝබර් මාසය සඳහා පළමු පාර්ලිමේන්තු සතිය අදින් (07) ආරම්භ වේ. අද පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම්…

SF රාජපක්ෂලා පතුරු ගසයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව දැඩි පියවර ගත යුතු බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පැවති උත්සවයකදීය. “මේ රටේ…

සහල් හිගයක්..?

සහල් නිෂ්පාදකයින් සෑම වසරකම උත්සව සමයේදී හිතාමතාම කෘත්‍රිම හිඟයක් ඇති කරන බවට චෝදනා කරන බවත් මෙම ගැටලුවට විසඳුම් දීමට රජය අපොහොසත්ව ඇති බවත් ජාතික ගොවි…

සා. පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට දැනුම්දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට පෙනී සිටින සිටින සිසුන් සඳහා මාර්ගගත ක්‍රමයට අයදුම්පත්‍ර කැඳවීම සඳහා ලබා දී තිබෙන අවස්ථාව එළැඹෙන ඔක්තෝබර් 9වනදා අවසන්…

බෑ කිව්ව රනිලුත් රිමාන්ඩ් කළා නෙ… තව අවුරුදු දෙකක් යද්දි ඔක්කෝම ඇතුළේ….!

පසුගිය ආණ්ඩු කාලයේ සිදුවූ අපරාධ යටගැසීමට එම පාලකයින් කටයුතු කර ඇති බැවින් ඒවාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී යම් කාලයක් ගතවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල්…

විපක්ෂේ බොරු බිල්ලෝ මවනවා… තවම පනත සම්මත කළේ නෑ

ළමා ආරක්ෂණ පනත් කෙටුම්පත තවමත් ඇත්තේ පාර්ලිමේන්තුවේ විවාද කරන අවස්ථාවේ බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි. එය සම්මත කරගන්නේ පාර්ලිමේන්තුවේ විවාද කොට කාරක සභා අවස්ථාවේ ලබා…