කොවිඩ්-19 වසංගතයෙන් වසර 5කට පසු චීනය තුළ තවත් වෛරස කිහිපයක් පැතිර යමින් පවතින බව විදෙස් මාධ්‍ය පවසයි. Human metapneumovirus (HMPV) ලෙස පැවසෙන වෛරස තත්ත්වයක් ප්‍රධාන…
Posts published in “විදෙස් පුවත්”
World | විදෙස් පුවත් | வெளிநாட்டுச் செய்திகள்
ජීවිත 179ක් බිලිගත් දකුණු කොරියානු ගුවන් අනතුර පිළිබඳ ජාත්‍යන්තර ගුවන් ගමන් විශේෂඥවරු රැසක් විවිධ අදහස් පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දකුණු කොරියාවේ මුආන්…
නවක ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක් සමග ආරවුලක් ඇති කර ගැනීම සමබන්ධයෙන් හිටපු ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි බරපතළ ලෙස විවේචනයට ලක්ව තිබේ. මෙය පිළිකුල් සහගත මෙන්ම අවලස්සන…
ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන මන්මෝහන් සිං මහතා අද (26) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 1932 වසරේ වත්මන් පාකිස්තානයට අයත් කොටසක් වන පංජාබ්හිදී…
දේශපාලන රැකවරණ යටතේ මේ වන විට රුසියාවේ මොස්කව් නුවර රැඳී සිටින සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල් අසාඩ්ගේ බිරිය අස්මා අසාඩ් දික්කසාද වීමට තීරණය කර ඇතැයි…
ඩිමොක්‍රටික් පක්ෂය විසින් නම වෙනස් කරන ලද ඇලස්කාවේ පිහිටි උතුරු ඇමරිකාවේ උසම කඳුවැටිය සේ සැළකෙන ‘ඩෙනාලි’ කඳුවැටියට නැවත කලින් තිබූ නම යොදවන බවට ඇමරිකානු ජනාධිපතිවරයා…
මගීන් 227 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනකු සමඟ මීට දශකයකට පෙර අතුරුදන්වූ MH370 මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් සෙවීමේ මෙහෙයුම් යළි ආරම්භ කිරීමට මැලේසියානු රජය…
නිරිතදිග තුර්කියේ හෙලිකොප්ටර් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ හෙලිකොප්ටර් යානය රෝහල් ගොඩනැගිල්ලක ගැටීමෙන් අනතුරට පත්ව ඇති බවය.…
නව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ආනයනික කැනේඩියානු භාණ්ඩ සඳහා ඉහළ තීරුබද්දක් අයකරන බවට සිදුකර ඇති තර්ජනය හේතුවෙන් ඇමරිකා – කැනඩා දේශසීමාව හරහා සංවිධානාත්මක අපරාධකරුවන්…
අමෙරිකාවේ වර්ජිනියා ප්‍රාන්තයේ වනාන්තරයකදී දඩයමේ ගිය පිරිසක් ගසකට නැඟුණු වලසකුට වෙඩි තැබීමෙන් පසු එම වලසා හිස මත ඇද වැටිමෙන් දඩයක්කරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි විදෙස් මාධ්‍ය…









