Press "Enter" to skip to content

ජනහඬ

උණ්ඩියල් – හවාලා ක්‍රම ගැන හර්ෂගෙන් අලුත් යෝජනාවක්

උණ්ඩියල් ක්‍රමය සහ හවාලා ක්‍රමය ශ්‍රී ලංකාව තුළ අනීතික නොවන බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි. අද (08)…

Clean Sri Lanka ගැන දෙදින පාර්ලිමේන්තු විවාදයක්

Clean Sri Lanka වැඩසටහන පිළිබඳව දින දෙකක පාර්ලිමේන්තු විවාදයක් පැවැත්වීමට තීරණය කර තිබේ. ජනවාරි 21 සහ 22 යන දෙදින තුළ මෙම විවාදය පැවැත්වේ. Clean Sri…

ශ්‍රී ලංකාව පළමුව පන්දු යැවීමට තීරණය කරයි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර හැමිල්ටන්හිදී අද (08) පැවැත්වෙන දෙවන එක්දින තරගයේ කාසිය වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළේය. ශ්‍රී ලංකා…

හිටපු රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන අභාවප්‍රාප්ත වෙයි

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ ලකී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 71 වන වියේ පසුවුණි.

ව්‍යාජ කෙටි පණිවුඩවලට පෞද්ගලික තොරතුරු දෙන්න එපා

සමාජ මාධ්‍ය ජාලා හරහා නිකුත් වන ව්‍යාජ කෙටි පණිවුඩ වෙත සිය පුද්ගලියක තොරතුරු ලබා දීමෙන් වළකින ලෙස විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි. ජනාධිපතිවරයා විසින්…

උතුරු මැද විභාග ප්‍රශ්නපත්‍ර සිද්ධියට සම්බන්ධ ගුරුවරයාගේ වැඩතහනම්

උතුරු මැද පළාතේ රජයේ පාසල්වල 6 සහ 7 ශ්‍රේණියේ වාර විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් වගකිව යුතු ගුරුවරයාගේ වැඩතහනම් කර තිබේ. වහාම ක්‍රියාත්මක වන පරිදි එම…

රාජ්‍ය ආයතන සතුව ඇති V8 රථ වෙන්දේසියට අදාළ චක්‍රලේඛය නිකුත් වෙයි

රාජ්‍ය ආයතනවල ඇති ඉහළ ධාරිතාවක් සහිත V8 සුඛෝපභෝගී රථවාහන වෙන්දේසි කර එම ආදායම් වාර්තා මාර්තු මස 1 වැනි දිනයට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් අමාත්‍යාංශ…

ලොව විශාලතම ලිතියම් ආකරය ලබන වසරේ වැඩ අරඹයි

මීට වසර දෙකකට පෙර අමෙරිකාවේ නෙවාඩා සහ ඔරිගන් ප්‍රාන්ත දේශසීමාව අසලින් සොයාගත් ලොව විශාලතම ලිතියම් ආකරයේ වැඩ කටයුතු ලබන වසරේ ආරම්භ කිරීමට නියමිත බව විදෙස්…

වසර 2027දී සඳ ජයගැනීමට ඉන්දියාවෙන් කෝටි 375ක මෙහෙයුමක්

තවත් වසර දෙකකින් ගුවන්ගත කිරීමට නියමිත චන්ද්‍රයාන් -4 යානය අභ්‍යවකාශයේ රඳවා තැබීම සඳහා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය පසුගියදා අන්ද්‍රා ප්‍රාන්තයෙන් ගුවන්ගත කළ යානා ද්විත්වය හෙට…

ජනපති අරමුදලට බොරු තොරතුරු දී මන්ත්‍රීවරු වැඩිපුරත් සල්ලි අරන්

නීති සම්පාදකයන් (පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්) විසින් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කර, ජනාධිපති අරමුදලින් අනුමත කරන ලද මුදල් උපරිම ප්‍රමාණයට වඩා ලබාගෙන වංචා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන…