Press "Enter" to skip to content

ජනහඬ

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගය භාවිත කරන රියදුරන්ට පොලීසියෙන් දැනුම්දීමක්

හෙට (14) රාත්‍රි 7 සිට මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බව පොලීසිය රියදුරන්ට දැනුම්දෙයි. වත්තල පොලිස් වසමේ හැඳල පුරාණ රජමහා විහාරස්ථානයේ…

රටම ආවරණය කෙරෙන ජන හා නිවාස සංගණනයක්

දිවයිනේ සියලුම ප්‍රදේශ ආවරණය වනපරිදි ජන හා නිවාස සංගණනය ආරම්භ කර ඇති බැවින් නිවසට පැමිනණෙන අදාළ නිලධාරීන්ට අවශ්‍ය තොරතුරු ලබාදෙන ලෙස කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න…

දුම්රිය සේවය දියුණු කිරීමට විශේෂ අවධානයක්

දුම්රියෙන් භාණ්ඩ ප්‍රවාහනය වැඩිදියුණු කිරීම සඳහා නව ව්‍යාපෘති කිහිපයක් ආරම්භ කරන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. දුම්රිය…

දර්ශනීය උල්කාපාත වර්ෂාවක් දැකගැනීමට මෙරට ජනතාවට අවස්ථාව

මෙම වසරේ දර්ශනීයම උල්කාපාත වර්ෂාවලින් එකක් ලෙස සැලකෙන ජෙමිනිඩ්ස් උල්කාපාත වර්ෂාව අද (13) සහ හෙට (14) රාත්‍රියේ දැකගැනීමට හැකියාව පවතින බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය…

කුමන තරාතිරමක වුවද වරදක් කර ඇත්නම් ක්‍රියාමාර්ග ගන්නවා

කුමන තරාතිරමක කෙනෙක් වුවද වරදක් කර ඇත්නම් ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති අනුර කුමාර දිසානායක මහතා පවසා තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය ඒ බව නිවේදනය…

පොල් හිඟයට හේතුව අධික උණුසුම – රුහුණු සරසවියෙන් අනාවරණයක්

මේ වනවිට රටතුළ හටගෙන ඇති පොල් හිඟයට ප්‍රධාන හේතුව වසරේ මුල් මාස කිහිපය තුළ පැවති අධික උණුසුම් සහිත කාලගුණ තත්ත්වය බව රුහුණු විශ්ව විද්‍යාලයේ භෝග…

සුපිරි තරු ජස්ටින්ගේ සෞඛ්‍ය තත්තවය නරක අතට

ජස්ටින් බීබර් කියන්නේ ලෝකයේ කවුරුත් ආදරය කරන චරිතයක්. ඔහුට මේ වගේ කරදරයක් වෙලා කියලා එයා ගැන අවදානයෙන් ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා ඇති. ඒත් ඒ නිසා…

පවුලක් සුනුවිසුනු කළ අනතුරරේ කරුණු රැසක් හෙළිවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව හා ඉමදූව කොටසේදී ඊයේ (11) රාත්‍රියේ සිදුවූ මාරක රිය අනතුරකින් එකම පවුලේ දොලොස් හැවිරිදි හා දස හැවිරිදි පාසල් දැරියන් දෙදෙනෙකු මිය…

රටවිරු­වන්ට දුන් වාහන සහ­න­යෙන් මිලි­යන 1384ක බදු ආදා­යම් අහිමි වෙයි

විදේ­ශ­ගත ශ්‍රමි­ක­යන්ට විදත් වාහ­න­යක් ගෙන්වී­මට අව­ස්ථාව සැලසූ යෝජනා ක්‍රමය යටතේ මෙර­ටට ආන­ය­නය කළ වාහන 510ක් සඳහා සුඛෝ­ප­භෝගී බදු නිද­හස් සීමාව රුපි­යල් මිලි­යන 06 සිට රුපි­යල්…

සහල් හිඟය මවා පෑ මිථ්‍යා­වක්

රටේ සහල් හිඟ­යක් තිබේ ද, සහ­ල්වල හිඟ­යක් ඇති­වී­මට පසු­ගිය යල කන්න­යේදී වී අස්වැන්නේ සැල­කිය යුතු අඩු­වක් සිදු­වීද යන්න විමසා බැලිය යුතුය. එහෙත් එම කරුණ ගැන…