Press "Enter" to skip to content

ජනහඬ

කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ධුරය විපක්ෂයට ලබාදීමට තීරණය කර තිබෙන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ…

කැලිෆෝනියා ප්‍රාන්තයට ප්‍රබල භූකම්පනයක්

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට රික්ටර් මාපකයේ ඒකක 7.0ක ප්‍රබලත්වයෙන් යුතු භූකම්පනයක් ඊයේ (05) පස්වරු 6.44ට පමණ ඇතිව තිබේ. මෙම භූකම්පනයේ අපිකේන්ද්‍රය සටහන්ව තිබුණේ කැලිෆෝනියාවේ ෆර්න්ඩේල් නගරයට…

බුදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ නමට තායිලන්තයේදී උණුසුම් පිළිගැනීමක්

බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ නමක් චීනයේ සිට තායිලන්තයට වැඩම කරවීම සිදුකෙරේ. තායිලන්ත මහා වජිරලොංකෝන් රජුගේ උපන්දිනය නිමිත්තෙන් සහ තායිලන්තය සහ චීනය අතර අඩ සියවසක…

හම්බන්තොට වරායට ඩො. මි. 41ක ආයෝජනයක්

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය (HIPG) තම බහාලුම් මෙහෙයුම් තවදුරටත් වැඩි දියුණු කරමින්, අති නවීන දොඹකර තාක්ෂණයක් සඳහා ඩොලර් මිලියන 41ක සැලකිය යුතු ආයෝජනයක් කොට ඇත.…

ඔලිම්පික් කමිටු ලේකම්ට එරෙහි නඩුව ලබන 18 යළි කැඳවයි

ශ්‍රී ලංකා ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා එම තනතුරේ කටයුතු කිරීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පැමිණිල්ල ලබන…

පොහොට්ටුවට මෙච්චර බයවීම ගැන සතුටුයි

උතුරේ සිදු කළ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පරිපාලන ලේකම් රේණුක පෙරේරා අත්අඩංගුවට…

ජෝ බයිඩ්න් අප්‍රිකාවේ සංචාරයකට එක්වෙයි

ජනාධිපතිධුර කාලය ඇතුළත අප්‍රිකාවේ සංචාරය කරන බවට දුන් පොරොන්දුව ඉටු කරමින් ජෝ බයිඩ්න් අප්‍රිකානු සංචාරය ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ලබන ජනවාරියේ ධුරයෙන්…

පොලීසියෙන් මැති ඇමැති ආරක්ෂක තක්සේරුවක්

මැති ඇමැතිවරුන්ගේ ආරක්ෂාව පිළිබඳ ආරක්ෂක තක්සේරුවක් මේ දිනවල පොලීසිය මඟින් සිදු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කළේය. බුද්ධි අංශවල ද දායකත්වය ගනිමින් සිදු…

සහල් දෙන්නේ අත්‍යාවශ්‍යම අයට විතරයි

සතොස ආයතනයෙන් සහල් කිලෝ පහක සීමාවක් පනවා ඇත්තේ අවශ්‍යම අයට පමණක් පැමිණ රැගෙන යාමට බව සතොස සභාපති සමිත පෙරේරා මහතා සඳහන් කරයි. නාඩු සහල් රුපියල්…

ණය අලුත් කිරීම අවසන් අදියරේ

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේ අවසන් අදියරට ළඟා වෙමින් සිටින අතර එය දෙසැම්බර් 31 වන විට අවසන් කිරීමට උත්සාහ කරන බව ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සහ කම්කරු…