දැඩි ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක විශේෂ පොලිස් අංශ කිහිපයක්ම ස්ථාපිත කර ඇති පොල්හේන්ගොඩ භූතානි ගොඩනැගිල්ලෙහි නතර කර තිබුණු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට අයත් යතුරුපැදියක කොටස් රැසක් නැතිවී…
ජනහඬ
පසුගිය දිනක මන්නාරම ප්‍රදේශයේ ළමයින් දෙදෙනෙකුට පැහැරගෙන යාමට උත්සාහ කල වෑන් රථයකින් පැමිණි පිරිසක් ළමයින්ගේ කෑ ගැසීමත් සමඟ පලාගොස් තිබෙන බව පොලිසිය සඳහන් කරයි. මන්නාරම…
පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත ගැසට් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව 2017 අංක 17 දරණ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත මෙම නව පනත්…
ඉදිරි විදුලිබල ජනන සැලසුම තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආයෝජනයන් දිරිමත් කිරීම වෙනුවෙන් සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ නව මිල සුත්‍රය පිළිබඳව දැනුවත් කිරීමක්…
ශ්‍රී ලංකාවේ සංකේතයක් බඳු බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාව 2023 මැයි 17 වැනිදා තම ස්වර්ණ ජයන්තිය සමරයි. වසර 1973 දී ආරම්භ කළ මෙම ආයතනය පසුගිය…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රක්ෂණ සමාගමක්වන සණස ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) මෝටර් රථ රක්ෂණ හවුල්කාරීත්වය තව දුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පසුගියදා…
කඩුවෙල මහ නගරසභාවේ හිටපු උප නගරාධිපති චන්දික අබේරත්න පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන පියත් නිකේෂල නැමැත්තාට පහරදීමේ චෝදනාවට අදාළවය. මුල්ලේරියාව රෝහලේ…
දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි. 2022 මහ බැංකු වාර්ශික වාර්තාව…
පාකිස්තාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් දින අටක කාලයක් සඳහා රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට එරට අධිකරණය අවසර දීමත් සමඟ ඊයේ දින ඔහු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දූෂණ…
අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ කාර්යාල දුම්රිය 05ක් අවලංගු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ අතර අනුරාධපුරය දක්වා ධාවනය කෙරෙන රාත්‍රී තැපැල් දුම්රිය…