Press "Enter" to skip to content

ජනහඬ

කාලගුණයේ වෙනසක්

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තු වේ. උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම්…

අන්තර්ජාල මූල්‍ය වංචා වැලැක්විමට චීනයේ පුර්ණ සහාය

අන්තර්ජාල වංචා සම්බන්ධයෙන් චීන ජාතිකයන් රැසක් පසුගිය දිනවලදී මෙරට පොලිස් අත්අඩංගුවට පත්වීම පිළිබඳව චීනය සමීපව නිරික්ෂණය කරමින්  සිටින බව  චීන තානාපති කාර්යාලය සඳහන් කරයි. එවැනි නිති…

රාජ්‍ය ඔසුසැලේ 62 වැනි ශාඛාව පොතුවිල් හි විවෘත කෙරේ

පොතුවිල් රාජ්‍ය ඔසුසල් ශාඛාව පසුගියදා විවෘත කෙරිණි.  රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ රාජ්‍ය ඔසුසැල්  ජාලයේ 62 වැන්න එයයි. පොතුවිල් මුලික රෝහල් පරිශ්‍රයේ එය ස්ථාපිත කර තිබේ. ඔසුසල් ශාඛාව විවෘත…

නව පරපුරේ නව යොවුන් ගී තරුව “සනා” ප්‍රීමා කොත්තු මී සමග එක්වෙයි

නව පරපුරේ නැගී එන ගී තරුව “සනා“ (Sana) ප්‍රීමා කොත්තු මී සන්නාම තානාපතිවරියක් ලෙස පසුගියදා පත් කරන ලදී. නව යොවුන් ගායන ශිල්පිනියක් වන ඇය, ප්‍රීමා…

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ජනපති හමුවෙයි

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය. පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී…

කොදෙව්-ශ්‍රී ලංකා දෙවන විස්සයි 20 තරඟය අද

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන විස්සයි-20 තරඟය අද(15) පැවැත්වෙනවා. ඒ අනුව තරඟය රාත්‍රී 7.00ට රංගිරි දුඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ…

දුම්රිය එන්ජිමක් ගිනි ගනී

කළුතර සිට මරදාන බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියේ එන්ජිම කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී…

ශ්‍රී ලංකාව BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබාගන්නවා

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් සමන්විත BRICS සමුළුවේ සහ නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබාගැනීමට ශ්‍රී ලංකාව තීරණය කර ඇතැයි විදේශ කටයුතු…

ඩෙංගු මාරයා යළි යළි හිස එසවීමේ අවදානමක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමග ඩෙංගු රෝගය යළි හිස එසවීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ අනතුරු ඇගවීමක් සිදුකර තිබේ. ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා…

අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තිදෙනෙකුට සිරදඬුවම්

වැට් බදු ගෙවීම පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන් ඇලෝෂියස් ඇතුළු තුන්දෙනෙකුට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාස 6ක සිරදඬුවම් නියම කර තිබේ.…