උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ පෞද්ගලික උපාධි පිරිනමනු ලබන ප්‍රමුඛයකු ලෙස පිළිගැනීමට පාත්‍ර වී සිටින BCI සරසවිය, ලොව ප්රමුඛ පෙළේ ජාලකරණ සහ විශේෂඥ උපදේශන යොමු කිරීමේ සංවිධානයේ…
ජනහඬ
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින්…
සණස ව්‍යාපාරය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන නෙළුම් මල් හා කිරි ආහාර පූජාවේ 24 වැන්න, මෙවරත් අනුරාධපුර ජය ශ්‍රී මහා බොධීන් වහන්සේ පරිශ්‍රයේ දී හා…
ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නිවාස සහ ව්‍යාපාරික අවකාශයන් සංවර්ධනය කිරීමේ ප්‍රමුඛයා වන John Keells Properties සමාගම, ජා-ඇළ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත සිය නවතම ‘විමන්’ නිවාස සංවර්ධන ව්‍යාපෘතියේ…
ජෙනවීව් ජ්‍යාත්‍යන්තර ඇකඩමිය හා ශ්‍රී ලාංකීය නිය අලංකරණ කර්මාන්තයේ පුරෝගාමීන් වන සිමාසහිත නේල්ස්පා පෞද්ගලික සමාගම එක්ව සංවිධානය කළ කුචියෝ ජී.අයි.ඒ ඩිප්ලේමා පාඨමාලාවේ සාඩම්බර උපාධි ප්රදානෝත්සවය…
හච්සන් ටෙලිකොමියුනිකේෂන් සමාගම විසින් ජයසුන්දර මුදියන්සේලාගේ ගාමිණි යන අයගේ ජාතික හැදුන්ම්පත් අංකය යටතේ තවත් සිම් කාඩ් 1191ක් නිකුත් කිරීමේ නීති විරෝධි ක්‍රියාවක් සම්බන්ධයෙන් කොළඹ දිසා…
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ 52 වැනි නිදහස් දිනය නිමිත්තෙන් එරට බන්ධනාගාරවල සිටි ශ්‍රී ලාංකිකයන් 44 කට සමාව ලබා දී ඇත. එරට විදේශ කටයුතු අමාත්‍යංශය නිල…
වැට් බැද්ද ඉහල දැමීම හේතුවෙන් විදුලි සංදේශ සේවාවන්ට අදාළ බදු හෙට(1) සිට 42% කට අධික ප්‍රතිශතයකින් ඉහළ යන බව දුරකථන සමාගම් පවසයි. ඒ අනුව දේශීය…
ඖෂධ වංචාවට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මෙන්ම ඔහු රකින්න පාර්ලිමේන්තුවේ අත ඉස්සූ 113ත් වගකිව යුතු යැයි- විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. කෙහෙලිය…
ලිට්රෝ ගෑස් මිල සූත්‍රයට අනුව ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය සෑම මසකම 4 වැනිදා මාධ්‍යම රාත්‍රීයට යෙදී තිබුණ ද මෙවර ගෑස් මිල සංශෝධනය හෙට (1) පෙරවරුවේ…









